ලැප්ටොප් ගත්තු අය කවුද ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ලැප්ටොප් ගත්තු අය කවුද ?

    Redline එකෙන් ලැප්ටොප් ගත්තු අය ඉන්නවද මේකෙ..?
    උන්ගෙ කොහොමද බඩු හොදයිද ? after sales service කොහොමද ?


    :) :)
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මාත් මචං මේ එකක් ගන්න විස්ටර හොයනවා
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    සුදු මහත්තයා;19418230 said:
    ape Uraj ayyagen ganin. ape kollek diyunu wenawa. ubalatath wasiyak wenawa. :) :)

    colombo side eken baluwe bn :( cmb branch ekak nadda porage ?