ලැප්ටොප් / පරිගනක හෝ අමතර කොටස් ගන්න ඉන්න අය.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලැප්ටොප් කම්පියුටර් හෝ කොටස් ගන්න ඉන්නවා නම් ගන්න ඉක්මනින්. කඩ කාරයො දැන්ම ගනන් වැඩි කරලා. පස්සට කල් දාන්නෙ නැතිව ගන්න. 218ට මැක් එකක් තිබිලා. ඌ ආයෙ කොල් කරලා 245ක් කියනවා. ඕකයි තත්වේ...

    වාහන වලට උන වැඩේ වෙන්න වගේ යන්නෙ.😑
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හොඳටම කරලා තියෙන්නේ.
    ඔය ළමයි පැනික් නොවී ඉන්න :yes:

    මාර කරුමයක් බන් මුං...

    හොඳ එකක් assemble කරන්න හිටියේ. වැඩේ කල් දැම්මා.

    ගනන් වැඩි ද? කෑලි නැද්ද?
    ------ Post added on Jul 9, 2021 at 8:45 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දැන් lap එකක් හොයාගන්න නෑ කඩවල. Singer එකට call එකක් දීලා බලපු කෙනෙක් කිව්වා 218000 ඉඳලා උඩට ඒවා විතරයි තියෙන්නේ කිව්වා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දැන් lap එකක් හොයාගන්න නෑ කඩවල. Singer එකට call එකක් දීලා බලපු කෙනෙක් කිව්වා 218000 ඉඳලා උඩට ඒවා විතරයි තියෙන්නේ කිව්වා.
    ස්ටොක් තියාන ද බන් මුං දෙන්නෙ නැත්තෙ?
     
    • Like
    Reactions: stasia

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ස්ටොක් තියාන ද බන් මුං දෙන්නෙ නැත්තෙ?
    එහෙම තමයි මටත් හිතුනේ. කෑලිත් ගනන්. හිතාන හිටියේ 2.5lak එකක් වගේ හදන්න. මේ දවස්වල ගනන් අහල බලද්දී 3.5k 4k යයි වගේ.
     
    • Like
    Reactions: lasankandy and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙම තමයි මටත් හිතුනේ. කෑලිත් ගනන්. හිතාන හිටියේ 2.5lak එකක් වගේ හදන්න. මේ දවස්වල ගනන් අහල බලද්දී 3.5k 4k යයි වගේ.
    ෆියුචර් වර්ල්ඩ් එකෙන් කීවා උන්ගෙ පරන ස්ටොක් එකට අලුත් price update එකක් එනවා කියලා පරන එවත් දෙන්නෙ නෑ කියල🙁
    Ekkenekta Lap ekak gennala dunna Amazon eken. Ekanam deyyange pihiten awa
    ඉස්සරහට කේස් වෙයි නෙ ගෙන එකත් බන්
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    දැන් lap එකක් හොයාගන්න නෑ කඩවල. Singer එකට call එකක් දීලා බලපු කෙනෙක් කිව්වා 218000 ඉඳලා උඩට ඒවා විතරයි තියෙන්නේ කිව්වා.
    මොකක්ද ඕන model ඒක?
     
    • Like
    Reactions: lasankandy