ලැප්ටොප් කම්පියුටර් හෝ කොටස් ගන්න ඉන්නවා නම් ගන්න ඉක්මනින්. කඩ කාරයො දැන්ම ගනන් වැඩි කරලා. පස්සට කල් දාන්නෙ නැතිව ගන්න. 218ට මැක් එකක් තිබිලා. ඌ ආයෙ කොල් කරලා 245ක් කියනවා. ඕකයි තත්වේ...
වාහන වලට උන වැඩේ වෙන්න වගේ යන්නෙ.
වාහන වලට උන වැඩේ වෙන්න වගේ යන්නෙ.

