ලැප්ටොප් බය්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ල, මම දැනට පාවිච්චි කරන්නෙ ඩෙල් ලැටිටියුඩ් ලැපක් ඔපිශ් යූස්, අවෘදු 5 විතර ගින්නක් නැතුව ඇද්ද, මම ජීම් ට කියල ඩෙල් ඒලියන්වෙයා 13 ඉන්ච් ලැප් එකකට ඇප්‍රොවල් ගැත්ත, තව ඩවස් 5න් විතර බඩු එනව from US, ආවම පික් ටිකක් එක්ක දාන්නම්, අපේ ගෘප් එකේම අය්ටී ඩිපාට්මන්ට් වල ඒලියන්වෙයා පාවිච්චි කරන්නෙ මම, අපේ වාහෙල යන තැන රොක් නැත්නලම් හානව

    :yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් කියපු විදියට බෙස්ට් බය් එකෙන් බඩු අරන්,යූස් වල ඉන්න අය දන්නව බෙස්ට් බය්, ඕපන් බොක්ස් නිසා තවත් ගාන අඩුය්, ඉරිදට තමය් බඩු හම්බ වෙන්නෙ , මන් ඉල්ලුවෙ 13 ඉන්ච් එකක් අරන් තියෙන්නෙ 15.6 එකක්, ඒක තමය් ඖල බර පොඩ්ඩක් වැඩි වෙනව, අව්ලක් නැ ගේමක් වත් ගහන්න පුලුවන් කියල හිත හදා ගත්ත,,, පස්සෙ දාන්නම් ස්පෙක් එකය් ගානය් පික් ටිකකුය්


    2ag17y8.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බ්ලැක් Fri ඩේ එකේ ගියා බෙස්ට් බයි..... අම්මො ගනං දැකලා ඇඩුනා..... මිනිස්සු පිස්සුවෙන් වගේ..... කියලා වැඩක් නෑ දකින්නම ඔනි.....
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්සින් ඩේ එකේ ගියා බෙස්ට් බයි..... අම්මො ගනං දැකලා ඇඩුනා..... මිනිස්සු පිස්සුවෙන් වගේ..... කියලා වැඩක් නෑ දකින්නම ඔනි.....

    ඔව් බන්, දකින්න වෙන්නෙ නැ බන් යන්නම එපැය්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් බෙස්ට් බය් එකෙන් බඩු ආව, 15 ඉන්ච් එකක්, ස්පෙක් එක්ක පික්ස් ටික දාන්නම්, කම්පැනි එකෙන් ගත්තෙ බන් මගෙ යූස් එකට....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වින්ඩෝස් 10 හෝම් ආවෙ දැන් ප්‍රෝ වලට අප්ග්‍රේඩ් කරන ගමන් මචන්......



    General Information
    Service Tag XXXXXXXX
    Express Service Code *************
    Computer Model Alienware 15 R3
    BIOS Vendor Alienware
    BIOS Version 1.1.8
    BIOS Date 6/9/2017
    OS Version Microsoft Windows 10 Pro

    Processor
    Manufacturer Intel(R) Core(TM) i7-7700HQ CPU @ 2.80GHz
    Clock Speed 2.8Ghz
    L2 Cache Size 1024

    Memory
    Available Memory 79.63 %
    Page File Size 19,201.0MB
    Available Page File 100.00 %
    Virtual Memory 19,201.0MB
    Available Virtual Memory 84.23 %
    ChannelA-DIMM0 8,192.0MB
    ChannelB-DIMM0 8,192.0MB

    Network controller
    Adaptor Bluetooth Device (Personal Area Network)
    Adaptor Bluetooth Device (RFCOMM Protocol TDI)
    Adaptor Killer E2500 Gigabit Ethernet Controller

    storage
    Drive C:
    Type 3
    Drive Size 117.4GB
    Total Available Space 84.2GB
    Used Space 33.2GB
    Drive D:
    Type 3
    Drive Size 931.4GB
    Total Available Space 931.2GB
    Used Space 0.2GB

    Hardware
    Type Description
    DVD/CD-ROM Drives
    Disk Drives
    SanDisk X400 M.2 2280 128GB
    HGST HTS721010A9E630
    Display Adapters
    NVIDIA GeForce GTX 1070
    Intel(R) HD Graphics 630
    IDE ATA/ATAPI Controllers
    Keyboards,Mice & Pointing Devices
    Touchpad
    Monitors
    Generic PnP Monitor
    Default Monitor
    Sound Devices
    Intel(R) Display Audio
    High Definition Audio Device
    USB Controllers
    Intel(R) USB 3.0 eXtensible Host Controller - 1.0 (Microsoft)