ලැප්ටොප් බැටරියක් ගන්න තැනක් දන්නවද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    battery eka galola dala kelinma plug karala use karannath puluwan. mama use karanne ehema den.
    මම අවුරුදු 8ක් ඔහොම තමයි පාවිච්චි කලේ..පස්සේ UPS එකක් ගත්තා. ඒකටත් බඩු හරි අවුරුදු 2ක් ගිය තැන.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    මොකක්ද බැට්‍රිය.? යුනිටි ප්ලාසා එකේ තියෙන්නෙත් ෆේක්. හැබැයි ඉතින් පැය 3කට වඩා නම් බැට්‍රි හිටීනවා. ඔෆිස් එකේ හාඩ් යූස් කරන dell lap2, Hp lap 1කට බැට්‍රි දැම්මා. මමයි ගිහින් බැට්‍රි ගෙනාවෙත්. අද වෙනකල් අවුලක් ගිහින් නෑ. සමහර ලැප් ඕෆ් කරන්නෙත් නෑ බන්. දවසම කරන්ට් එකට ගහලා වැඩ කරන්නේ. බැට්‍රි අවුල් ගිහිල්ලත් නෑ. 3rd floor එකේ තියන ඕනිම කඩේකින් ගනින්. කාගෙන් ගත්තත් බඩු එකයි. ඔරිජිනල් ඒවත් කම්පැනි ගිහින් ගන්න පුලුව්න. ෆේක් එක වගේ තුන් ගුණයක් විතර ගාණ වැඩියි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara

    ඩෙල් එකක්. මොඩ්ල් එක දන්නෙ නෑ. කොල්ලෙක්ගෙ එකක්. ෆේක් එකක් කීයද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,448
    5,561
    113
    මම අවුරුදු 8ක් ඔහොම තමයි පාවිච්චි කලේ..පස්සේ UPS එකක් ගත්තා. ඒකටත් බඩු හරි අවුරුදු 2ක් ගිය තැන.
    ups battery wadi kal thiyen ne. eta hodai portable power station hari PD support 30,000 mah power bank ekak use karana eka
     
    • Wow
    Reactions: Heshan Daminda

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,448
    5,561
    113
    kiyak wenawada owa?

    power bank echchara kal tiyenawada ? more than 2yrs?
    power stations nam 2laks up. 10 yrs 80% wage battery health lifepo4 battery wala.
    power bank 9,000 wage idan thiyenwa. ow 2 yrs ta wada thiyenawa. hard use nattan(0 ta bassan nathuwa aye charge kaloth). mage 8 yrs wage powerbank thawath weda. (mi brand)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    power stations nam 2laks up. 10 yrs 80% wage battery health lifepo4 battery wala.
    power bank 9,000 wage idan thiyenwa. ow 2 yrs ta wada thiyenawa. hard use nattan(0 ta bassan nathuwa aye charge kaloth). mage 8 yrs wage powerbank thawath weda. (mi brand)
    ඔය කියන්නේ පෝන් එකට ගත්තු පවර් බෑන්ක් ගැනද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකෙ තියෙන්නේ 18650 battery නම් electric වැඩ කරන එකෙක්ට කියලා battery ටික replace කරගනින්කො. මම මීට කලින් එක පාරක් කරලා තියනවා. Lithium iron කොට battery තියන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ඕකෙ තියෙන්නේ 18650 battery නම් electric වැඩ කරන එකෙක්ට කියලා battery ටික replace කරගනින්කො. මම මීට කලින් එක පාරක් කරලා තියනවා. Lithium iron කොට battery තියන්නේ
    Dell 3521 model එක කිව්වා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Dell 3521 model එක කිව්වා.
    https://www.tulipcom.lk/product/d/dell_3521_replacement_battery

    මේකෙ තියෙන්නෙ lithium ion battery. හොය හොය ඉන්නවට වඩා ලේසියි බං ඕකට හරියන වැඩි amh battery ටිකක් අරන් set කරගන්න එක. කොහොමත් replacement කරන battery ලොකු වෙලාවක් හිටින්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda