Lagadi neme dn tikak kal genuine dellA grade thama oyea price,
Lagadi neme dn tikak kal genuine dellA grade thama oyea price,
මම අවුරුදු 8ක් ඔහොම තමයි පාවිච්චි කලේ..පස්සේ UPS එකක් ගත්තා. ඒකටත් බඩු හරි අවුරුදු 2ක් ගිය තැන.battery eka galola dala kelinma plug karala use karannath puluwan. mama use karanne ehema den.
ඩෙල් එකක්. මොඩ්ල් එක දන්නෙ නෑ. කොල්ලෙක්ගෙ එකක්. ෆේක් එකක් කීයද?මොකක්ද බැට්රිය.? යුනිටි ප්ලාසා එකේ තියෙන්නෙත් ෆේක්. හැබැයි ඉතින් පැය 3කට වඩා නම් බැට්රි හිටීනවා. ඔෆිස් එකේ හාඩ් යූස් කරන dell lap2, Hp lap 1කට බැට්රි දැම්මා. මමයි ගිහින් බැට්රි ගෙනාවෙත්. අද වෙනකල් අවුලක් ගිහින් නෑ. සමහර ලැප් ඕෆ් කරන්නෙත් නෑ බන්. දවසම කරන්ට් එකට ගහලා වැඩ කරන්නේ. බැට්රි අවුල් ගිහිල්ලත් නෑ. 3rd floor එකේ තියන ඕනිම කඩේකින් ගනින්. කාගෙන් ගත්තත් බඩු එකයි. ඔරිජිනල් ඒවත් කම්පැනි ගිහින් ගන්න පුලුව්න. ෆේක් එක වගේ තුන් ගුණයක් විතර ගාණ වැඩියි
ups battery wadi kal thiyen ne. eta hodai portable power station hari PD support 30,000 mah power bank ekak use karana ekaමම අවුරුදු 8ක් ඔහොම තමයි පාවිච්චි කලේ..පස්සේ UPS එකක් ගත්තා. ඒකටත් බඩු හරි අවුරුදු 2ක් ගිය තැන.
kiyak wenawada owa?ups battery wadi kal thiyen ne. eta hodai portable power station hari PD support 30,000 mah power bank ekak use karana eka
What about the Daraz seller I mentioned, did he have the right battery?ඩෙල් එකක්. මොඩ්ල් එක දන්නෙ නෑ. කොල්ලෙක්ගෙ එකක්. ෆේක් එකක් කීයද?
ahuwe na thama ugen,What about the Daraz seller I mentioned, did he have the right battery?
power stations nam 2laks up. 10 yrs 80% wage battery health lifepo4 battery wala.kiyak wenawada owa?
power bank echchara kal tiyenawada ? more than 2yrs?
ඔය කියන්නේ පෝන් එකට ගත්තු පවර් බෑන්ක් ගැනදpower stations nam 2laks up. 10 yrs 80% wage battery health lifepo4 battery wala.
power bank 9,000 wage idan thiyenwa. ow 2 yrs ta wada thiyenawa. hard use nattan(0 ta bassan nathuwa aye charge kaloth). mage 8 yrs wage powerbank thawath weda. (mi brand)
Dell 3521 model එක කිව්වා.ඕකෙ තියෙන්නේ 18650 battery නම් electric වැඩ කරන එකෙක්ට කියලා battery ටික replace කරගනින්කො. මම මීට කලින් එක පාරක් කරලා තියනවා. Lithium iron කොට battery තියන්නේ
https://www.tulipcom.lk/product/d/dell_3521_replacement_batteryDell 3521 model එක කිව්වා.
Unity plaza එක ගෙදරට එනකම් ඌ ඉන්නවලු.yako unity plaza palako. athi wenna thiyenawa
ow ewe PD(Power Delivery) laptop walatath use karanna puluwan ewa enawa bnඔය කියන්නේ පෝන් එකට ගත්තු පවර් බෑන්ක් ගැනද