මචන්. ලැප් එක චර්ජ් එකට ගහලා 100% උනාට පස්සේ ආයෙත් චාජරේ ගලවන්න ඕනද ? එහෙම නැත්තන් 100% උනාට පස්සෙත් නොගලවා තිබ්බොත් අවුලක් නැද්ද?
සමහර අය කියලා තීයෙනවා එහෙම කලාම බැටරිය overcharge වෙනවා කියලා. සමහර අය කියනවා ඒක ගැටලුවක් නෑ 100% චාර්ජ් එක උනාම කෙලින්ම නොමල් කරන්ට් එකෙන් ලැප් එක දුවනවා කියලා.
ඇත්ත නැත්ත මොකද්ද ?