ලැප්ටොප් බැටරි වල ගණන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකක් ගන්න කලින්,ඒකට හරි යන බැටරියක් බැලුවා..අම්මෝ යකෝ හිකෙන ගණන් තියෙන්නේ. Dell Latitude 5500/Thinkpad T580 දෙකේම බැටරි 35,000ක් මුන්ගේ.ඔර්ජිනල් වෙන්න ඇති නේ.

    https://richcom.lk/product-category/laptop-spares-price-srilanka/laptop-battery-srilanka-price/

    ලැප් එකේ මිලෙන් 1/2කට පොඩ්ඩයි අඩු.වොරන්ටි මාස 6ක්ලු. මේවා අවුරුදු 2ක් වත් ඇදගන්න පුලුවන් ඒවාද?
     
    • Sad
    Reactions: lahirufx+

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔර්ජිනල්ද ඒවාත්
    original කියල දෙයක් නෑ පුතා ඔක්කොම ඩුප්ලිකේට් තමයි
    හැබැයි ඔය බැටරි දෙකම ගණන්
    විශේෂයෙන් කියන්ටෝනේ lenovo parts නම් පට්ටම ගණන්
     
    • Like
    Reactions: lilman and TechnWeb

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    battery ganan bn new used dekema. battery danawata sada thawa used ekak ganna eka hodai wage :lol:
    මම දුවන්නේ UPS එකෙන් බන්. :lol:

    Kapruka tattayata kiyala ganin, 25kata wage wede karala dey
    ටැක්ස් වැදිලා එද්දී මෙහෙන් ගන්න එක ලාභයි කියල හිතෙයි
    ------ Post added on Jul 31, 2024 at 10:09 PM
     
    • Haha
    Reactions: TechnWeb

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    with tax 25k ganna puluwan wei. pay karanna kalin unta call ekak deela quotation ekak ganna
    ඕකුන් ෂුවර්ද? රිෆන්ඩ් ගන්නත් බෑනේ.අන්තිමට සල්ලිත් නෑ බඩුත් නෑ වුනොත් තමයි සැප
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    https://neoview.lk/products

    මෙන්න මේකෙන් බැට්‍රියක් ගනින් බන්. යුනිටි ප්ලාසා එකෙත් 20000කට එහා ගණන් කියද්දි මම මෙතනින් බැට්‍රියක් ගෙන්න ගත්තා. රු 5000ක් වගේ මට ගියේ. අදටත් අවුලක් නෑතුව පැය 2ක් විතර බැටිය තියනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඕකුන් ෂුවර්ද? රිෆන්ඩ් ගන්නත් බෑනේ.අන්තිමට සල්ලිත් නෑ බඩුත් නෑ වුනොත් තමයි සැප
    බඩු නම් ඒවී, bt ඔය තට්ටයගේ service එක නම් අන්තිමයි. quotation එකක් අරගෙන, shipping forward කරන company(e.g. - presto ) එකකිනුත් price එක බලලා compare කරලා ගනින්.
    කිව්වත් වගේ කැරියගෙන් refund එකක් ගන්න ගියාම මාර විදිහට රස්තියාදු කරනවා ඕකුන්.
     
    • Sad
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://neoview.lk/products

    මෙන්න මේකෙන් බැට්‍රියක් ගනින් බන්. යුනිටි ප්ලාසා එකෙත් 20000කට එහා ගණන් කියද්දි මම මෙතනින් බැට්‍රියක් ගෙන්න ගත්තා. රු 5000ක් වගේ මට ගියේ. අදටත් අවුලක් නෑතුව පැය 2ක් විතර බැටිය තියනවා.

    5000k? :shocked:

    මොකක්ද බන් ලැප් එක? අරන් කොච්චර කල්ද?

    කොහොමද ලැප් එක පාවිච්චි කරන්නේ? දිගටම ප්ල්ග් කරගෙනද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකුන් ෂුවර්ද? රිෆන්ඩ් ගන්නත් බෑනේ.අන්තිමට සල්ලිත් නෑ බඩුත් නෑ වුනොත් තමයි සැප
    මට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. තට්ටය නම කැත කරගත්ත කොවිඩ් කාලෙ බයියන්ට සැමන් විකුනල
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    original බැට්‍රි කියල ජාතියක් නෑ. විසෙසයෙන් මෙහෙ අයියල විකුණන ඒව :yes:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    5000k? :shocked:

    මොකක්ද බන් ලැප් එක? අරන් කොච්චර කල්ද?

    කොහොමද ලැප් එක පාවිච්චි කරන්නේ? දිගටම ප්ල්ග් කරගෙනද?
    ඔෆිස් ලැප් එක බන්. ඩෙල් එකක්. https://neoview.lk/එකේ තාමත් රු 5000ට 7000ට බැට්‍රි තියනවා. දිගටම ප්ලග් කරගෙන බන් වැඩ කරන්නේ. සමහරු කියනවා එතකොට බැටි සවුත්තු වෙනවා කියලා. ඒවා බොරු බයිලා බන්. මොකුත් වෙන්නෙ නෑ. මට නම් බැටිය විනාඩි 5ක් තිබුනත් ඇති. ඒත් මේක පැය 2ක් විතර තියනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔෆිස් ලැප් එක බන්. ඩෙල් එකක්. https://neoview.lk/එකේ තාමත් රු 5000ට 7000ට බැට්‍රි තියනවා. දිගටම ප්ලග් කරගෙන බන් වැඩ කරන්නේ. සමහරු කියනවා එතකොට බැටි සවුත්තු වෙනවා කියලා. ඒවා බොරු බයිලා බන්. මොකුත් වෙන්නෙ නෑ. මට නම් බැටිය විනාඩි 5ක් තිබුනත් ඇති. ඒත් මේක පැය 2ක් විතර තියනවා
    ඕකේ නම් මම හොයන බැටරිය තිබ්බේ නෑ බන්.සම්හර විට උන් සයිට් එකේ දාලා නැද්ද දන්නේ නෑ

    මටත් ඉතින් පවර් කට් එකකදී ඕෆ් කරගන්න පොඩි කාලයක් තිබ්බොත් ඇති.

    ඒත් දිගටම ප්ල්ග් කරගෙන ඉද්දී බැටරියේ චාර්ජින් ඩිස්චාර්ජ් සර්කල් හරියට වෙන්නේ නැති වුනාම බැටරියට කෙල වෙන්නේ නැද්ද කලින්ම?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    ඕකේ නම් මම හොයන බැටරිය තිබ්බේ නෑ බන්.සම්හර විට උන් සයිට් එකේ දාලා නැද්ද දන්නේ නෑ

    මටත් ඉතින් පවර් කට් එකකදී ඕෆ් කරගන්න පොඩි කාලයක් තිබ්බොත් ඇති.

    ඒත් දිගටම ප්ල්ග් කරගෙන ඉද්දී බැටරියේ චාර්ජින් ඩිස්චාර්ජ් සර්කල් හරියට වෙන්නේ නැති වුනාම බැටරියට කෙල වෙන්නේ නැද්ද කලින්ම?
    උබේ ලැප් එකේ මොඩල් එක මොඅක්ක්ද? උන්ට කෝල් කරලා අහලා බලපන්.