මචන්ලා, ලැප්ටොප්වල කීය්ස් වගේ ස්මූත් තියෙන හොඳ Keyboard එකක් කියන්නකෝ ගන්න.. තියෙන පුකේ අමාරුවට armageddon 11R එකක් ගත්තා.. ඒක උස වැඩී බන්.. ඇඟිලි පටලැවෙනවා ටයිප් කරද්දි... අපරාදේ සල්ලී... ලයිට් සෙටප් එක විතරයි... 


oka huru weddi hariyanawa ban. matath oka una dan nam hariමචන්ලා, ලැප්ටොප්වල කීය්ස් වගේ ස්මූත් තියෙන හොඳ Keyboard එකක් කියන්නකෝ ගන්න.. තියෙන පුකේ අමාරුවට armageddon 11R එකක් ගත්තා.. ඒක උස වැඩී බන්.. ඇඟිලි පටලැවෙනවා ටයිප් කරද්දි... අපරාදේ සල්ලී... ලයිට් සෙටප් එක විතරයි...![]()
meka ban. logitech kiyala tibbata original newe. eth hodai mama den awruddak witara use karanawa.ado me mokadda ? keeyak wenawada? model no ?

meka mama use kala, keys wala feel eka hodai. eth number pad eka nathi eka awul nithara numbers, delete button ehema one wenawa nam