ලැප්‍ටොප් වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යාලුවනේ වැඩ වලට හොද ලැප්‍ එකක් කියන්නකෝ.
    ගේමින් වලට නම් නෙවේ, ඒත් හොද පර්ෆෝමන්ස් ඕන.
    එතකොට ගේමින් එකක්මද ගන්න වෙන්නේ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    AMD nam set na bn
    e parana ewa ban, den AMD ewa 5-7 nanometer intel thawama 10nm. anika price adui performance wadi intel ewata wada den amd ewage.
    intel ma onnam eth thinkpad,elitebook wage business class ekak ganna