මචන්ලා මගේ ලැප ටිකක් පරණයි දැන්.දැන් ටික දවසක ඉදලා මොකක් හරි කරන්න ගියාම ටිකක් වෙලා අරන් තමා රෙස්පොන්ඩ් කරන්නේ.හාර්ඩ් එකේ අවුලක් නිසාද මෙහෙම වෙන්නේ දන්නා කෙනෙක් කියන්නකෝ dell 15 R