ලැප් එකකට ස්පීකර්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ලැප් එකකට සෙට් කරන්න පොඩි ස්පීකර්ස් දෙකක් recommend කරන්න. සවුන්ඩ් කොලිටි තමා වැදගත්. Sonicgear බ්‍රෑන්ඩ් එකෙන් නන් සුපිරි.
    බම්ප් එකක් දාගෙන යන්න
    :D
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    creative pebble or pebble plus (sub + speakers all powered by USB) amazing sound quality.13000 / Creative stage 2 (42000), or creative katana

    budget aul nam 8000 microlab 208BT
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    creative pebble or pebble plus (sub + speakers all powered by USB) amazing sound quality.13000 / Creative stage 2 (42000), or creative katana

    budget aul nam 8000 microlab 208BT



    මම මේක ගන්න හිතන් ඉන්නේ

    sub නැති සිම්පල් ස්ටීරියෝ ස්පීකර්ස් දෙකක් බන් බැලුවෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Mewaye quality danne nane
    මම එකක් ගත්ත නෝමල් එකට හොදයි.sounds හොදටම ඕනේ නම් ඉතින් ඕක හරියන්නේ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Fantech GS733
    උබ use කරනවද මේක?

    ඔකේ පෙජ් එක බලපන්කෝ.උන්ගේ බඩු ගොඩක් තියෙනවා. baloon.lk ෆේස්බුක් බලපන්
    එල බන් Thanks
    ------ Post added on Nov 7, 2021 at 6:43 PM

    මම එකක් ගත්ත නෝමල් එකට හොදයි.sounds හොදටම ඕනේ නම් ඉතින් ඕක හරියන්නේ නෑ
    මං ගාව කලින් sonicgear tatoo 101 කියල එකක් තිබ්බ අවුරුදු 5ක් විතර පරණයි. පොඩි උනාට සවුන්ඩ්ස් මරු බන්.
    ------ Post added on Nov 7, 2021 at 6:44 PM
     
    • Like
    Reactions: wca

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    oya godak set ena unge dominant suddi.normally oya office yana ekek ehema nane.un enne care free life ekak balagena.aye office yana type ekekta un kemathi ne.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Decent sounds for a zoom meeting + voice calls + music
    1636302805158.png


    https://www.daraz.lk/products/multi...02-good-quality-public-choice-i119012476.html
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    • Like
    Reactions: charitha2011