ලැප් එකකට සෙට් කරන්න පොඩි ස්පීකර්ස් දෙකක් recommend කරන්න. සවුන්ඩ් කොලිටි තමා වැදගත්. Sonicgear බ්රෑන්ඩ් එකෙන් නන් සුපිරි.
බම්ප් එකක් දාගෙන යන්න
බම්ප් එකක් දාගෙන යන්න


creative pebble or pebble plus (sub + speakers all powered by USB) amazing sound quality.13000 / Creative stage 2 (42000), or creative katana
budget aul nam 8000 microlab 208BT
මම මේක ගන්න හිතන් ඉන්නේ
ඔකේ පෙජ් එක බලපන්කෝ.උන්ගේ බඩු ගොඩක් තියෙනවා. baloon.lk ෆේස්බුක් බලපන්sub නැති සිම්පල් ස්ටීරියෝ ස්පීකර්ස් දෙකක් බන් බැලුවෙ
මම එකක් ගත්ත නෝමල් එකට හොදයි.sounds හොදටම ඕනේ නම් ඉතින් ඕක හරියන්නේ නෑMewaye quality danne nane
උබ use කරනවද මේක?Fantech GS733
එල බන් Thanksඔකේ පෙජ් එක බලපන්කෝ.උන්ගේ බඩු ගොඩක් තියෙනවා. baloon.lk ෆේස්බුක් බලපන්
මං ගාව කලින් sonicgear tatoo 101 කියල එකක් තිබ්බ අවුරුදු 5ක් විතර පරණයි. පොඩි උනාට සවුන්ඩ්ස් මරු බන්.මම එකක් ගත්ත නෝමල් එකට හොදයි.sounds හොදටම ඕනේ නම් ඉතින් ඕක හරියන්නේ නෑ
Thanks bnඔව් අවුලක් නැ
mona magulakda bn meoya godak set ena unge dominant suddi.normally oya office yana ekek ehema nane.un enne care free life ekak balagena.aye office yana type ekekta un kemathi ne.
speaker ekk ganna awe deiyaneoya godak set ena unge dominant suddi.normally oya office yana ekek ehema nane.un enne care free life ekak balagena.aye office yana type ekekta un kemathi ne.
Me Kisonli kiyn brand eka danna ekkdDecent sounds for a zoom meeting + voice calls + music
View attachment 150350
https://www.daraz.lk/products/multi...02-good-quality-public-choice-i119012476.html
Lap wala sound melo rahak naneලැප් එකේ තියෙන ඒවා මදිද බන්