ලැප් එකක්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
දාහං එෆ්බී පෝසට් එකක්. උගෙ යාලුවන්ට ෂෙයාර් කරහං. පුලුවන්නං ගෑනිගෙ කෝල් එකක් රෙකෝඩ් කරල ඒකත් දාහං.

ඕහොම තමා කරන්න වෙන්නේ.

ජීවිතේට ඇප නං අස්සන් කරන්න එපා. අරූ ගෙව්වේ නැත්තං බඩුම තමා.
 
Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    nathnam aruge gedarata gihin lap eka ussan waren, nathnam 27000 tahariyanna wena monawa hari aran waren, hodin barinam narakin thamai.......
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    machan 27000 puluwannam abans ekata gewahan..loku companies ekka nadu welata yanna epa..:yes::yes: passe yaluwagen salli ganin nattam yalukama ata arahan...

    ඔවු බන් උබ ඔය 27 ගෙවපන් ගෙවල රිසිට් එකක් ගනින්..ඉට පස්සෙ යලුවා එක්ක බේරගනින්..යාලුවා නැත්නම් ගෑනි හරි ඉන්නවනේ..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඔවු බන් උබ ඔය 27 ගෙවපන් ගෙවල රිසිට් එකක් ගනින්..ඉට පස්සෙ යලුවා එක්ක බේරගනින්..යාලුවා නැත්නම් ගෑනි හරි ඉන්නවනේ..
    ow ehema thama karanna wenne. :cool:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan 27000 puluwannam abans ekata gewahan..loku companies ekka nadu welata yanna epa..:yes::yes: passe yaluwagen salli ganin nattam yalukama ata arahan...

    සල්ලිත්යි යාළුවයි දෙකම නැතිවෙන වැඩක්නේ බං ඒක:eek:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    සල්ලිත්යි යාළුවයි දෙකම නැතිවෙන වැඩක්නේ බං ඒක:eek:
    uta nam kohamath denawa awata passe. uta mama sahenna udawuth karala thiyenawa ekai awul. wena porak athsan karanna hitiye. mama lap eka thorala denna giye. aruge malagedarak wela giyapu nisa mama athsan kara. shik ban
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    මචන් Rs27000 ගෙවහන්. :yes: ආයේ ඔයවගේ දේවල් වලට අත්සන් කරන්න යන්න එපා.:yes::yes: යාළුවා වුනත් අමාරුවේ දන කෙනෙක් නම් ඒ යාලුකමෙන් ඇති වැඩක් නෑ. :yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    uta nam kohamath denawa awata passe. uta mama sahenna udawuth karala thiyenawa ekai awul. wena porak athsan karanna hitiye. mama lap eka thorala denna giye. aruge malagedarak wela giyapu nisa mama athsan kara. shik ban

    ඌ ලැප් එකත් අරගෙනද රට ගියේ , නැත්නම් උබ ලැප් ඒක අරගනින් ගෙදරින් ,
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඌ ලැප් එකත් අරගෙනද රට ගියේ , නැත්නම් උබ ලැප් ඒක අරගනින් ගෙදරින් ,
    aran gihin ban. yanawa kiyala dannewath na mama
    මචන් Rs27000 ගෙවහන්. :yes: ආයේ ඔයවගේ දේවල් වලට අත්සන් කරන්න යන්න එපා.:yes::yes: යාළුවා වුනත් අමාරුවේ දන කෙනෙක් නම් ඒ යාලුකමෙන් ඇති වැඩක් නෑ. :yes::yes:
    u nam aye jeewitheta one na. uta karapu baluwadeta mama atha arinneth na :cool:ow me wage podi dekin me padama igena gathhu eka hodai.