දාහං එෆ්බී පෝසට් එකක්. උගෙ යාලුවන්ට ෂෙයාර් කරහං. පුලුවන්නං ගෑනිගෙ කෝල් එකක් රෙකෝඩ් කරල ඒකත් දාහං.
ඕහොම තමා කරන්න වෙන්නේ.
ජීවිතේට ඇප නං අස්සන් කරන්න එපා. අරූ ගෙව්වේ නැත්තං බඩුම තමා.
ජීවිතේට ඇප නං අස්සන් කරන්න එපා. අරූ ගෙව්වේ නැත්තං බඩුම තමා.
දාහං එෆ්බී පෝසට් එකක්. උගෙ යාලුවන්ට ෂෙයාර් කරහං. පුලුවන්නං ගෑනිගෙ කෝල් එකක් රෙකෝඩ් කරල ඒකත් දාහං.
gewal dala gihilla machan. aru lap eka rata gihinnathnam aruge gedarata gihin lap eka ussan waren, nathnam 27000 tahariyanna wena monawa hari aran waren, hodin barinam narakin thamai.......
machan 27000 puluwannam abans ekata gewahan..loku companies ekka nadu welata yanna epa..passe yaluwagen salli ganin nattam yalukama ata arahan...
ow ehema thama karanna wenne.ඔවු බන් උබ ඔය 27 ගෙවපන් ගෙවල රිසිට් එකක් ගනින්..ඉට පස්සෙ යලුවා එක්ක බේරගනින්..යාලුවා නැත්නම් ගෑනි හරි ඉන්නවනේ..

machan 27000 puluwannam abans ekata gewahan..loku companies ekka nadu welata yanna epa..passe yaluwagen salli ganin nattam yalukama ata arahan...

gewal atha arala u rata gihin ban.monahari gedarin ussan waren ekatahariyanna uba salli gewapan
Gani inne ganige mahagedra mathaleuta nam kohamath denawa awata passe. uta mama sahenna udawuth karala thiyenawa ekai awul. wena porak athsan karanna hitiye. mama lap eka thorala denna giye. aruge malagedarak wela giyapu nisa mama athsan kara. shik banසල්ලිත්යි යාළුවයි දෙකම නැතිවෙන වැඩක්නේ බං ඒක![]()
ආයේ ඔයවගේ දේවල් වලට අත්සන් කරන්න යන්න එපා.
යාළුවා වුනත් අමාරුවේ දන කෙනෙක් නම් ඒ යාලුකමෙන් ඇති වැඩක් නෑ. 

uta nam kohamath denawa awata passe. uta mama sahenna udawuth karala thiyenawa ekai awul. wena porak athsan karanna hitiye. mama lap eka thorala denna giye. aruge malagedarak wela giyapu nisa mama athsan kara. shik ban
aran gihin ban. yanawa kiyala dannewath na mamaඌ ලැප් එකත් අරගෙනද රට ගියේ , නැත්නම් උබ ලැප් ඒක අරගනින් ගෙදරින් ,
u nam aye jeewitheta one na. uta karapu baluwadeta mama atha arinneth naමචන් Rs27000 ගෙවහන්.ආයේ ඔයවගේ දේවල් වලට අත්සන් කරන්න යන්න එපා.
යාළුවා වුනත් අමාරුවේ දන කෙනෙක් නම් ඒ යාලුකමෙන් ඇති වැඩක් නෑ.
![]()
ow me wage podi dekin me padama igena gathhu eka hodai.rata aran gihin. ow ban apitath puke idan pissuneDen lap eka koheda thiyenne ... maru yaluwo