ලැප් එකට කෙල විය

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මගේ ලැප් එකට කෙල වුනා බන් මේක හදාගන්න විදියක් කියපන්කො.

    මම ලැප් එක පල්ග් එකට ගහලා කරන්ට් එක ඕන් කරන්නේ නැතුව ඉදලා තියෙන්නේ . බැටරි එකෙන් වැඩ කර කර හිටියේ එහෙම්ම බැටරි බැහැලා, බැටරි ලෝ නොටිෆිකෙසන් එක අවා, මම ටක් ගලා ස්විච් එක ඔන් කරා .

    ඩිස්ප්ලේ එකෙත් පෙන්නුවා බැටරි එක චාර්ජ් වෙනවා කියලා. මෙහෙමම 30s ගියේ නැහැ එක පාරම ලැප් එක off වුනා .

    දැන් on වෙන්නේ නැහැ ? චාර්ජරේට ගැහුවත් චාර්ජ් වෙනවා කියලා පෙන්නන ලයිට් එක පත්තු වෙන්නෙත් නැහැ ? චාජරේට ගැහුවාම රතු පාටයි කොළ පාටයි නොටිෆිකෙසන් බලබ් දෙක ලාවට නිවී නිවී පත්තු වෙනවා.

    මේකට මොකද්ද කරන්නේ සින්හලු ? asus ලැප් එක, epsi එකෙන් ගත්තේ. non removable battery එකක්. තාම වොරන්ටි පීරියඩ් තියෙනවා මාස 6ක් වගේ

    ගුගල් දෙයියාගෙන් ඇහුවාම තියෙන්නේ මදර් බෝඩ් එකේ, බැටරියේ නැත්නම් චාජරේ අවුලක් කියලා ? කරන්ට් එක ඔන් කරා කියලා බැටරිය හරි මදර් බෝඩ් එක හරි යන්න ඉඩක් තියනවාද බන්. බැටරිය, චාජරේ වොරන්ටි වලින් කවර් වෙන්නේ නැහැනේ දැනට අරන් අවරුදු දෙකක් වගේ
    දෙලෝ රත් වෙලා ඉන්නේ කුකුල්ලු බමප් එකකින් හරි උදව්වක් දීපන්කො යාලු
     
    Last edited:

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    battery eka galawala plug eka ghla ayeth battery eka dala blnna
    මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං

    ---

    මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
    මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද

    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං

    ---

    මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
    මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද
    power button eka 10 seconds press karan idala baluwada? mokadda lap eka?
     
    • Like
    Reactions: 556692

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං

    ---

    මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
    මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද

    හදනකං එතනට වෙලා ඉන්න
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    හදනකං එතනට වෙලා ඉන්න

    එප්සි වගේ තැන් මේක කරන්න දෙයිද ? දුන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕනේ ප්‍රයිවිසි එක ආරක්ෂා කරගන්න මොකක් හරි පොලිසි එකක් වුන් දාලා තියේද ?

    ටරයි කර බන් මේක හරි ගියේ නැහැ
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං

    ---

    මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
    මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද

    HDD eka galawala denna. nathhan HDD eka encrypt karanna
     
    • Like
    Reactions: 556692

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    lap eka on wenne nathnam HDD eka encrypt karanna kremayak thiyenawaada
    wena ekakata connect karanna. PC ekak thiyenawanam ekata connect karala encrypt karaganna.

    warranty walata denakota HDD eka illala balanna. hema manufacturer ma warranty ekata return karanakota original HDD illanne na.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya seen eka mata una, nida ganna kota plug eka adala dala nida gaththa, anith dawase kisi deyak weda ne. ita passe peya 3k withara charger eka gahala thibba eth ne. anthimata bag eke dala mullaka thibba,

    4 month withara gihin nikamata aran charger eka gahuwa, menna bola badu on una kiyapanko,
    eth charge wenawa pennanne lap eke, charger eke green light ekan pennanawa cgarger eka weda kiyala.
    dan 3 month withara ohoma thamai weda karanne, habai hitapu gaman off wela yanawa, apahu weda karanawa
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මේ ක්‍රමේ හරි ගියේ නැහැ බං
    Meka ta internal battery eka cable eken galawanna puluwan nam samahara wita hari yanawa. Warranty nisa ගලවන්න baane neda. Ube plug ekath poddak check the krla wena ekakata ගහලා thiyapan දවසක් විතර.

    මචන් වොරන්ටි ගන්න පුළුවන් ප්‍රශ්නේ බන් මම ලැප් එකට පාස්වර්ඩ් එකක් වත් දාලා නැහැ මගේ ඔක්කොම පාස්වොර්ඩ් එමෙල් එක්කම නොට් පැඩ් වල සේව් කරලා තියෙනවා. එෂ්චෙන්ජස් බෑන්ක් ඩිටෙල්ස් ඔක්කොම දැන් මේක හදන්න දුන්නාම හදන එකාට මේක බලන්න පුලුවන් නේ.
    මේකට කරන්න පුළුවන් විසදුම මොකද්ද ? ලැප් එකේ හාර්ඩ් එක ගලෝගෙන එන්න පුලුවන්ද
    Aiyoo bn ohoma password daala thiyanawa da bn. Hard eka illaganin bn. Nathnm ithn hadala denkn එතැනට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ.