ලැප් එකට ස්විච් එකක්

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    Asus ලැප් එකක් තියෙනවා. අරන් මස කීපෙකට පස්සෙ ඉදලා ලෙඩ දෙනවා..
    ලෙඩ කීවේ කීබොඩ් එක තමා..
    අන්තිම අමාරුවෙන් පාවිච්චි කරල දැනට මාස තුනකට විතර කලින් අලුත්ම කීබෝඩ් එකක් දැම්මා..
    දැන් ඒ මගුලත් පිස්සු කෙලිනව, ආයෙම කීබෝඩ් එක වැඩ නැහැ වෙලාවකට, නැත්නම් ඔටෝ ටයිපින් බ්ලා බ්ලා.. එපාවෙලා ඉන්නේ:angry::angry::angry:

    1 - එහෙම අලුත් කීබෝඩ් එකක් දාලත් ආයෙම පරණ ලෙඩේ එන්න හේතුව් මොකක්ද?
    ලැප් එකේ manufacture fault එකක් නිසාද දාන දාන හැම කීබෝඩ් එකම පිස්සු කෙලින්නෙ?
    (දැන්නම් touch pad එකත් පිස්සු කෙලිනවා.. ඉස්සර ඒක අවුලක් වුනේ නැහැ)

    2 - කීබෝඩ් එකේම Power button එක තියෙන නිසා මට කිබෝඩ් එකයි , touch pad එකයි ඩිස්කනෙක්ට් කරලා පිටින් ස්විච් එකක් දාගන්න බැරිවෙයිද Power on off කරන්න?🙄😢

    හැමදාම කීබෝඩ් දදා ඉන්න කොහෙ තියෙන සල්ලියක්ද උත්ත
    :dull:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    mageth keyboard eka pissu kelinawa ban, mama lap eka gedara witarak use karanawa nisa, external keyboard ekak set karala tiyenne, lap keyboard eka disable karala.
     
    • Like
    Reactions: Beer97

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    mageth keyboard eka pissu kelinawa ban, mama lap eka gedara witarak use karanawa nisa, external keyboard ekak set karala tiyenne, lap keyboard eka disable karala.

    Power on off karanne kohomada ban keyboard eka disable karama?
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    Asus ලැප් එකක් තියෙනවා. අරන් මස කීපෙකට පස්සෙ ඉදලා ලෙඩ දෙනවා..
    ලෙඩ කීවේ කීබොඩ් එක තමා..
    අන්තිම අමාරුවෙන් පාවිච්චි කරල දැනට මාස තුනකට විතර කලින් අලුත්ම කීබෝඩ් එකක් දැම්මා..
    දැන් ඒ මගුලත් පිස්සු කෙලිනව, ආයෙම කීබෝඩ් එක වැඩ නැහැ වෙලාවකට, නැත්නම් ඔටෝ ටයිපින් බ්ලා බ්ලා.. එපාවෙලා ඉන්නේ:angry::angry::angry:

    1 - එහෙම අලුත් කීබෝඩ් එකක් දාලත් ආයෙම පරණ ලෙඩේ එන්න හේතුව් මොකක්ද?
    ලැප් එකේ manufacture fault එකක් නිසාද දාන දාන හැම කීබෝඩ් එකම පිස්සු කෙලින්නෙ?
    (දැන්නම් touch pad එකත් පිස්සු කෙලිනවා.. ඉස්සර ඒක අවුලක් වුනේ නැහැ)

    2 - කීබෝඩ් එකේම Power button එක තියෙන නිසා මට කිබෝඩ් එකයි , touch pad එකයි ඩිස්කනෙක්ට් කරලා පිටින් ස්විච් එකක් දාගන්න බැරිවෙයිද Power on off කරන්න?🙄😢

    හැමදාම කීබෝඩ් දදා ඉන්න කොහෙ තියෙන සල්ලියක්ද උත්ත
    :dull:
    repair කරපු තැනට කියලා බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: Beer97

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mchn oya University labuna ekada?
    mama godak asus lap wala oya seen eka dakala tiyeno ne. Lankwata asus lap hari yanne nadda danne na :/
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මගෙත් ලැප් එකේ keyboard එක පිස්සු කෙලිනවා. එක key 1ක් දිගටම press වෙනවා.එපා වෙනවා.
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Mageth powerbutton eka 20prk withra push klama bn on wenne.mekth asus.anith ewa okkoma awlk nethuwa weda.power button eka withrai case.