ලැප් එකේ අව්ලක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මොකක්ද බං මේ සීන් එක බ්ලැක් තීම් එකේ පෙන් නෑ,ලැප් එක dell.
    IMG_20210206_093924.jpg

    IMG_20210206_093845.jpg

    IMG_20210206_093823.jpg
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඕව හදන්න බෑ
    ඒ ඇත්තමද බං,මේකට තාම වොරන්ටි තියෙනවා,හැබැයි සිංගර්,උන්ගෙන් වොරන්ටි ගන්නවට වඩා මේක මෙහෙම use කරන එක හොදයි,මේක ඩිස්ප්ලේ එක පුරාම එයිද කියලයි බය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඒ ඇත්තමද බං,මේකට තාම වොරන්ටි තියෙනවා,හැබැයි සිංගර්,උන්ගෙන් වොරන්ටි ගන්නවට වඩා මේක මෙහෙම use කරන එක හොදයි,මේක ඩිස්ප්ලේ එක පුරාම එයිද කියලයි බය

    Back panel එකෙන් ස්ක්‍රීන් එකේ මොනවහරි ප්‍රෙස් වෙනකොටත් ඔහොම වෙනව ඉස්සරහින් ඇඟිල්ලෙන් තද කරනකොට වගේ. ටිකක් තට්ටු කළාම හරියනව වෙලාවකට

    වොරන්ටි තියෙනවනම් හදාගන්න තියෙන්නෙ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    10th gen walath ohoma wenawa machan? :shocked: warranty thiyenawa nam hada ganna..
    😥😥 එහෙමද,සිංගර් එකෙන් ගත්තේ උන්ගෙන් වොරන්ටි ගන්න ගියාම එපා වෙයි,,,thanx මචං reply එකට
     
    • Like
    Reactions: asylum and NRTG

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ ඇත්තමද බං,මේකට තාම වොරන්ටි තියෙනවා,හැබැයි සිංගර්,උන්ගෙන් වොරන්ටි ගන්නවට වඩා මේක මෙහෙම use කරන එක හොදයි,මේක ඩිස්ප්ලේ එක පුරාම එයිද කියලයි බය
    display eka maru karala denawa. me dawaswala nam sathiyak dekak yai hebei
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒ ඇත්තමද බං,මේකට තාම වොරන්ටි තියෙනවා,හැබැයි සිංගර්,උන්ගෙන් වොරන්ටි ගන්නවට වඩා මේක මෙහෙම use කරන එක හොදයි,මේක ඩිස්ප්ලේ එක පුරාම එයිද කියලයි බය
    warrenty claim krla oka hmbenn masa gnk yanw bn..singer unge service ek echchrm quality..hebei luck ek thibboth ubt sthi 2n ewai..
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    warrenty claim එකකට කතා කරලා බලන්න මචන්. පස්සේ තීරණයක් ගන්න මොකක්ද කරන්නේ කියලා
    ඔව් බං එක තමා කතා කරලා බලන්න ඕනි
    warrenty claim krla oka hmbenn masa gnk yanw bn..singer unge service ek echchrm quality..hebei luck ek thibboth ubt sthi 2n ewai..
    අම්මෝ ඔව් බං ඒකයි මටත් අව්ල,ඕකුන් වාත කරනවනි,කරන්න දෙයක් නෑ දීලා බලනවා
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Warranty එක පැත්තක දාලා shop එකකට දීලා හදා ගන්න...singer එකෙන් නම් warranty claim කරන්න එපා 🛑
     
    • Like
    Reactions: Phonemy

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    10th gen magulak neme one lap ekaka enna puluwan specially cheap panel thiyena oya wagae budget lap wala
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Oka danma hadaganna thawa wadi wenawa oka.
    එහෙමද,ගිහින් දෙන්න ඕනි බං සිංගර් එකටම
    Warranty එක පැත්තක දාලා shop එකකට දීලා හදා ගන්න...singer එකෙන් නම් warranty claim කරන්න එපා 🛑
    ලොකු ගානක් යයිද දන් නැ බං ඒකයි අව්ල,
    khmad yaco oca scrn sht gahuwe
    display ece awulac neweda
    ෆෝන් එකෙන් ෆොටෝ ගත්තේ බං
    Dispaly p[atch hadanna ba ban
    😥😥😥
    worenty dala ganin danma
    ගිහින් දෙන්න ඕනි බං සිංගර් එකටම