ලැප් එකේ අව්ලක්

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ලැප් එක ඔන් කරපු වෙලේ ඉදන් ෆෑන් එක කැරකෙනව එකසිය ගානට. කොහොමද හදාගන්නෙ ඒක? ලොකු ලොකු Background Apps රන් වෙන්නෙත් නෑ වැඩිය. :cautious:
     
    • Like
    Reactions: lakshithathudawe

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    fan එක ගලවල සුද්ධ කරන්න.අලුතින් කම්පවුන්ඩ් දාන්න, i5 වලින් උඩ එකක් නම්, turbo boots off කරන්න.
     
    • Like
    Reactions: kinkon

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ගලවලා දුවිලි වත් පිහිදාලා බලපන්😐

    Duuwili hirawela athi sudda karanna wei

    Galawala dust ain krnna, thermal paste tikkut ehemma daanna

    fan එක ගලවල සුද්ධ කරන්න.අලුතින් කම්පවුන්ඩ් දාන්න, i5 වලින් උඩ එකක් නම්, turbo boots off කරන්න.
    Thank you bois! mn krla balannam.
     
    • Like
    Reactions: Tharusha_Peiriss