ලැප් එකේ බැටරිය අව්ලක් ! දන්නා අයගෙන් උදව්
යාලුවෙක්ගෙ ලැප් එකේ බැටරිය ක්ෂණිකව බහිනවා(ෆුල් charge එක පැය බාගෙන් බහිනවා). ලැප් එක ඕන කරනකොට HP battery alert එකත් එනවා, හදිසිසියට අලුත් battery එකක් දාගන්න බැරි හන්ද ටික කාලෙකට චාර්ජරේ ගහගෙනම ලැප් එකේ වැඩ කරාට අව්ලක් වෙන එකක් නැහැ නේද? overcharge වෙයිද ?
HP battery alert එක
හාඩ්වෙයාර් ගැන දන්නා සහෝදරවරුන්ගෙන් උදව් අවශ්‍යයි.

Last edited: