ලැප් එකේ බැටරිය විනාසයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    4,037
    5,443
    113
    Heaven :p
    ලැප් එකේ බැටරිය විනාසයි

    ASUS X541UV ලැප් එක අරගෙන අවුරුදු දෙකක් වගේ දැනට..
    බැට්‍රියට කෙලවුනා..,ඊට කලින් කීබෝඩ් ෂෝට් එකක් (auto typing) ඇවිත් වොරන්ටි ක්ලේම් කලා, ඒත් ආයෙත් මාස දෙක තුනකින් ආවා ඒ ලෙඩේ:angry:

    ඒ පාර අලුත් කීබෝඩ් එකක් දැම්ම සල්ලි දිලා ගිය සතියේ.:dull:

    බැට්‍රියේ අවුල කියන්නෙ,(අලුත් කිබෝඩ් එකක් දාන්න කලින් චාජ් එකෙන් වෙලාවකට වැඩ කරන්න පුලුවන් ඒත් වෙලාවකට ඕෆ් වෙනව :dull: , ප්ලග් කරල තිබ්බොත් කේස් එකක් නැතුව වැඩ කරහැකි)
    දැන් අලුත් කිබෝඩ් එකෙන් බැට්‍රියෙන් ඔන් වෙන්නෙත් නෑ ලැප් එක..ප්ලග් කරන්නම ඕන..එක පාරටම කරන්ට් එක ගියොත් එහෙම ලැප් එක ඕෆ් ඉතින් සෙනිකව:baffled:

    ප්ලග් කරලම පාවිච්චි කරන එක නිසා ප්‍රශ්නයක් වෙයිද?
    එක පාරටම කරන්ට් එක ගියාම ඕෆ් වෙන නිසා හාඩ් එකට,බෝඩ් එකට කෙලවෙන සීන් වෙන්නෙ නැතිවෙයිනේ?:(:(:confused:

    මොනා හරි සොෆ්ට්වෙයාර් එකක් එහෙම නැද්ද අර විදියට එක පාරටම කරන්ට් එක ගියාම කරගෙන හිටපු වැඩ එහෙම ඔටෝ සේව් වෙන:oo::(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,148
    9,500
    113
    ලංකාවේ.. ලංකාවේ
    ehema save wena software ekak ahala naa. thibbath eka lap eka slow karay. hama winadiyatama / winadi 2tama save karanna dagalana nisa saha ekata memory kana nisa..

    current ekata battery eka nathiwa gahala pawichchiye loku awulak mata nam wela naa.... awurudu keepayak pawichchi kala oya wage ekak. current giyama hard eke bad sectors apu eka thama e dawas wala case eka une....
     
    එහෙම පාවිච්චි කලොත් හාඩ් එකට ඉක්මන්ටම බඩු හම්බෙයිද?:baffled:

    Bad sectors කීවේ ස්ලෝ වෙන එක වගේ දේවල්ද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    4,037
    5,443
    113
    Heaven :p
    Hdd awula thama awoth mage lap eaka den awurudu 3k vithara ohoma thama usb keyboard eakak plug karan weda battery ne

    අවුරුද්දක්වත් පාවිච්චි කරන්න කලින් හාඩ් එකට බබා හම්බවෙයිද:baffled:

    බැට්‍රි කොළඹනම් තියේලු නෙහ් අඩුවට, ඒත් ඒවගෙ කොලිටි එක තමා අවුල
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    374
    158
    43
    අවුරුද්දක්වත් පාවිච්චි කරන්න කලින් හාඩ් එකට බබා හම්බවෙයිද:baffled:

    බැට්‍රි කොළඹනම් තියේලු නෙහ් අඩුවට, ඒත් ඒවගෙ කොලිටි එක තමා අවුල

    Ikmanata awulak wenne nam ne eath onama files damage unoth aparade

    Adu ganata thiyena eawwa kaleth aduyi puluwan nam original eakak daganna 4 ta 5ta thiyena eawwa masa 6k 7k giyama iwarayi
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    234
    63
    keyboard ekai battery ekai athre sambandayak thiyenna widiyak na ban wena aulak aththe.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    484
    64
    28
    අවුරුද්දක්වත් පාවිච්චි කරන්න කලින් හාඩ් එකට බබා හම්බවෙයිද:baffled:

    බැට්‍රි කොළඹනම් තියේලු නෙහ් අඩුවට, ඒත් ඒවගෙ කොලිටි එක තමා අවුල

    ගෙදර ඉදන් පාවිච්චි කරනවා නම්, ups එකක් ගත්තත් අවුලක් නෑ . වෙන අයිටම් ගහන්නත් පුළුවන් හන්ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,652
    11,678
    113
    අරන් අවුරුද්දක් තිබ්බේ නෑ බැටරි.අවුරුදු 6ක්ම බැටරි නැතුව දුවන්නේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    4,037
    5,443
    113
    Heaven :p
    kohenda gaththe. authorized dealer kenek gen ganna one ban.

    Authorized dealer kenekgen thama gaththenm bn, :yes:

    1st time keyboard fault eka awama warranty claim kaleth colombo asus service center එකෙන්...
    වොරන්ටි අවුරුද්දයි දුන්නෙ හැබැයි ලැප් එක ගන්නකොට..