ලැප් එකේ බැටරිය විනාසයි
ASUS X541UV ලැප් එක අරගෙන අවුරුදු දෙකක් වගේ දැනට..
බැට්‍රියට කෙලවුනා..,ඊට කලින් කීබෝඩ් ෂෝට් එකක් (auto typing) ඇවිත් වොරන්ටි ක්ලේම් කලා, ඒත් ආයෙත් මාස දෙක තුනකින් ආවා ඒ ලෙඩේ
ඒ පාර අලුත් කීබෝඩ් එකක් දැම්ම සල්ලි දිලා ගිය සතියේ.
බැට්‍රියේ අවුල කියන්නෙ,(අලුත් කිබෝඩ් එකක් දාන්න කලින් චාජ් එකෙන් වෙලාවකට වැඩ කරන්න පුලුවන් ඒත් වෙලාවකට ඕෆ් වෙනව
, ප්ලග් කරල තිබ්බොත් කේස් එකක් නැතුව වැඩ කරහැකි)
දැන් අලුත් කිබෝඩ් එකෙන් බැට්‍රියෙන් ඔන් වෙන්නෙත් නෑ ලැප් එක..ප්ලග් කරන්නම ඕන..එක පාරටම කරන්ට් එක ගියොත් එහෙම ලැප් එක ඕෆ් ඉතින් සෙනිකව
ප්ලග් කරලම පාවිච්චි කරන එක නිසා ප්‍රශ්නයක් වෙයිද?
එක පාරටම කරන්ට් එක ගියාම ඕෆ් වෙන නිසා හාඩ් එකට,බෝඩ් එකට කෙලවෙන සීන් වෙන්නෙ නැතිවෙයිනේ?

මොනා හරි සොෆ්ට්වෙයාර් එකක් එහෙම නැද්ද අර විදියට එක පාරටම කරන්ට් එක ගියාම කරගෙන හිටපු වැඩ එහෙම ඔටෝ සේව් වෙන