ලැප් එකේ බැටරිය විනාසයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අරන් අවුරුද්දක් තිබ්බේ නෑ බැටරි.අවුරුදු 6ක්ම බැටරි නැතුව දුවන්නේ.

    Brand එක මොකක්ද? හාඩ් එකේ අවුල් එහෙම ආවේ නැද්ද ලැප් එකට
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Ikmanata awulak wenne nam ne eath onama files damage unoth aparade

    Adu ganata thiyena eawwa kaleth aduyi puluwan nam original eakak daganna 4 ta 5ta thiyena eawwa masa 6k 7k giyama iwarayi

    අප්පා එහෙමද:baffled: asus Agent උන්ගෙන් අඩුවට ගන්න පුලුව්න් වෙයි නේද ඔරිජිනල් බැට්‍රියක්? ජෝන් කීල්ස් ල දැන් නැද්ද කොහෙද නේ? තව agentල ඉන්නව නේද
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ගෙදර ඉදන් පාවිච්චි කරනවා නම්, ups එකක් ගත්තත් අවුලක් නෑ . වෙන අයිටම් ගහන්නත් පුළුවන් හන්ද

    අඩුවට ups එකක් ගත්තනම් හරි වගේ තමා, පාවිච්චි කරපු එකක්වත්..
    විනාඩි පහක් බැට්‍රිය තිබුනොත් හොඳටම ඇති Shut down කරගන්න:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Brand එක මොකක්ද? හාඩ් එකේ අවුල් එහෙම ආවේ නැද්ද ලැප් එකට

    Toshiba ,හාඩ් එකේ නම් අවුලක් නෑ. අවුරුදු 7ටම වින්ඩෝස් 3 පාරකට වඩා ගහලා නෑ.ෆෑන් එක මාරු කලා,ඩිස්ප්ලේ දැම්මා එච්චර තමයි අවුලකට ආවේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Toshiba ,හාඩ් එකේ නම් අවුලක් නෑ. අවුරුදු 7ටම වින්ඩෝස් 3 පාරකට වඩා ගහලා නෑ.ෆෑන් එක මාරු කලා,ඩිස්ප්ලේ දැම්මා එච්චර තමයි අවුලකට ආවේ.

    ඒ කාලෙ ආපු ලැප්නම් හොඳයි.. අපේ අයියගෙ HP ලැප් එකක් තියේ.. i3. කිසිම අවුලක්නෑ... කිසිම දෙයක් වෙලා නෑ. අඩුගානෙ කීබෝඩ් එකවත් මාරු කරල නෑ . දැන් අවුරුදු ගාණක්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කාලෙ ආපු ලැප්නම් හොඳයි.. අපේ අයියගෙ HP ලැප් එකක් තියේ.. i3. කිසිම අවුලක්නෑ... කිසිම දෙයක් වෙලා නෑ. අඩුගානෙ කීබෝඩ් එකවත් මාරු කරල නෑ . දැන් අවුරුදු ගාණක්..

    මේක නම් අවුල් බන්.පොඩි ගේම් එකක් වත් ගහන්න බෑ ඒකාලේ ඉදලා බ්ලූ ස්ක්‍රීන් එනවා..
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    අඩුවට ups එකක් ගත්තනම් හරි වගේ තමා, පාවිච්චි කරපු එකක්වත්..
    විනාඩි පහක් බැට්‍රිය තිබුනොත් හොඳටම ඇති Shut down කරගන්න:yes:
    පාවිච්චි කරපුව නම් ගන්න එපා බන් බැටරි සවුත්තුයි. 3500කට අලුත් එකක් ගන්න පුළුවන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේක නම් අවුල් බන්.පොඩි ගේම් එකක් වත් ගහන්න බෑ ඒකාලේ ඉදලා බ්ලූ ස්ක්‍රීන් එනවා..

    ඔව් නේද, performance නෑ ඉතින්.. Generation පරණයිනේ:baffled:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පාවිච්චි කරපුව නම් ගන්න එපා බන් බැටරි සවුත්තුයි. 3500කට අලුත් එකක් ගන්න පුළුවන්

    අප්පා ඒමද, :( ඒනම් 3.5ක් දීල ඒක ගන්න වෙලේ තව.3ක් විතර හොයාගෙන බැට්‍රියක් දාගන්නත් පුලුවන් නේ බන්:(
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    mageth lap eke battery aul una. keepa sarayakma battery damma. wadak une na. tika kalayai.
    kohewath geniyanne nathi nisa UPS ekak genath damma. dan aulak na. ;)
    lap eke battery ekata wada ups eka ganan adui ban.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අප්පා එහෙමද:baffled: asus Agent උන්ගෙන් අඩුවට ගන්න පුලුව්න් වෙයි නේද ඔරිජිනල් බැට්‍රියක්? ජෝන් කීල්ස් ල දැන් නැද්ද කොහෙද නේ? තව agentල ඉන්නව නේද

    asus agent EPSI meke ekek hitiya eke wada karana kenek danna hari wada karana hari SLCR kiyana member ta msg ekak dala balapan.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    mageth lap eke battery aul una. keepa sarayakma battery damma. wadak une na. tika kalayai.
    kohewath geniyanne nathi nisa UPS ekak genath damma. dan aulak na. ;)
    lap eke battery ekata wada ups eka ganan adui ban.

    ඔව් නේද බන්, බලන්න ඕන ups එකක් හරි ගන්න:yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ASUS wala leda wadi

    Asus හොඳයි කියපු නිසා ගත්තෙ ගොඩක් උන්, ඒත් වැඩක් නෑ. factory faults තියෙන එකක් මටම හම්බවෙලාද මන්ද:baffled:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    asus agent EPSI meke ekek hitiya eke wada karana kenek danna hari wada karana hari SLCR kiyana member ta msg ekak dala balapan.

    හරි මචන් මන් බලන්නම්:love:

    PM kala.

    11.gif