ලැප් එකේ බැටරිය

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    ලැප් එකේ බැටරිය

    ලැප් එකේ බැටරිය කෙල උනා මචන්ලා..

    1wzGIIO.png

    ගිය සතියෙ වැඩ කරද්දිත් පැය 4.5 - 5 ක් හොඳට වැඩ කලා. එක පාරටම මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    චාර්ජ් කල හැකි සයිකල්ස් ගානක් තියෙනව දැන් කාලෙ හරිද දන්නෑ.

    ඔව් නේද, මම චාජර් එක ප්ලග් කරගෙන තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ.
    සතියකට වතාවක් වගේ බැටරි එකෙන් වැඩ කරල full චාජ් කරනව.
    ලැප් එකේ Charging control වලටම වෙනම Software එකක් ඇවිත් තියනව බන්.
    එහෙම වෙලත් බැටරිය කෙල උන එකයි අවුල.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම චාජර් එක ප්ලග් කරගෙන තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ.

    battery calibration welaa na battery calibration karanna battery wear level
    eka nagalaa

    battery wear level - battery eke charg nowana prathishathaya vadi welaa
    battery bahalaa charg wen nathuwaa

    battery full bassalaa charge karanna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් නේද, මම චාජර් එක ප්ලග් කරගෙන තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ.
    සතියකට වතාවක් වගේ බැටරි එකෙන් වැඩ කරල full චාජ් කරනව.
    ලැප් එකේ Charging control වලටම වෙනම Software එකක් ඇවිත් තියනව බන්.
    එහෙම වෙලත් බැටරිය කෙල උන එකයි අවුල.
    සෝෆ්ට්වෙයාර් එකේ සයිකල්ස් කවුන්ට් එක ඇති සමහරවිට..එහෙම නැතත් කල් යනකොට චාර්ජ් එක හෝල්ඩ් කරගන්ඩ බැරි අවුල් එනව.
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    මම චාජර් එක ප්ලග් කරගෙන තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ.

    battery calibration welaa na battery calibration karanna battery wear level
    eka nagalaa

    battery wear level - battery eke charg nowana prathishathaya vadi welaa
    battery bahalaa charg wen nathuwaa

    battery full bassalaa charge karanna

    Me option okkoma enable karala thibune machan.

    2zI31LC.png

    jmZuuSO.png