ලැප් එකේ රිබන් එක ගිහින්ද කොහෙද
මචන්ලා,මගේ ලැප් එකේ රිබන් එක ගිහින්ද කොහෙද.කලින් හිතුවේ VGA එකේ අවුලක් කියල.එත් දැන් මට හිතෙන්නේ රිබන් එකේ .
අපරාදේ බන්, දවස් 2 කට කලින් මේක උනා නම් දුක නෑ . 24 වෙනිදායින් warranty ඉවරයි.(2013/10/24 අරන් තියෙන්නේ )..
දන්නා උන් කියපල්ලකෝ, මේකේ රිබන් එක දාන්න කීයක් යයිද බන්ස්..(Dell Inspiron)? කොලබ අවට කොහෙන්ද දාන්න හොඳ?
මේක ගත්තේ Technocity (Laptop.lk ) එකෙන්.එකෙන්ම දාගන්න එකද බන් හොද?
මට මේ වගේ දෙයක් උනාමයි බන්.

එක තැනකින් කියල තිබුණා Display දාන්න ඕන කියලා. පස්සේ Agent කෙනෙක් ලඟට අරන් ගියාම Ribbon එකේ Connectors, Surgical Spirit වලින් පිහදාල අපහු හයි කලා. වැඩේ හරි.