ලැප් එක කෙල උනා... need help 
මචන්ල.. මම ලැප් එකේ BIOS අප්ඩේට් කරා.. එක පාරම ලැප් එක shutdown උනා... දැන් ඔන් කරාට ඔන් වෙන්නෙ නෑ.. ඇයි කියල කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද ?