ලැප් එක slow ?

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මට මේ ලැප් එකට upgrade එකක් නොකර windows 10 දාල දුවන්න පුළුවන් වෙයිද ? ලොකු වැඩක් කරන්නේ නෑ පුත්‍රයාගේ zoom class ටිකයි. word / power point තමා ඕකෙන් කෙරෙන්නේ. ඒ ටිකත් කරගන්න බැරි තරමට දැන් slow වෙලා.
    1613205429213.png
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    ram eka nm madi wage windows 10 hondata use karanna nm
    ssd ekak hri ram ekak gahuwanm hri
    oka nm upgrade ekak karanna wey 10 danna nm
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    ram eka nm madi wage windows 10 hondata use karanna nm
    ssd ekak hri ram ekak gahuwanm hri
    oka nm upgrade ekak karanna wey 10 danna nm
    format කරලා ආයේ 8 දාන එක තේරුමක් නැතිවෙයි නේද?
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    oketa windows 10 danna puluwan.
    හබැයි ඇත්තම කියන්නම් ඔය තියෙන ටික දැක්කම හිතා ගත්තහැකි ලැප් එකේ තරම. ඕක හොදයි අනිත්‍ය මෙනෙහි කරන්න. :P
    ඔකෙ හාඩ් එක ගලොල ssd එකක් දාගන්න. වෙන මොකවත් නොකර ගොඩ දාගත්ත හැකි.
    පුලුවන්නම් රැම් එකත් අඩුම 4 වත් කරගන්න.
     
    • Haha
    Reactions: ~Dr.Watson~