ලැප් තියෙන අයගේ මෙහෙමද?? help!!

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ලැප් තියෙන අයගේ මෙහෙමද?? help!!

    ve8zyh.jpg


    මචන්ලා මගේ ලැප්ටොප් එකේ හාර්ඩ්වෙයාර් එරර් එකක් එනවා. හොයලබැලුවහම එන්නේ Realtek RTL8723BE Wireless LAN 802.11n PCI-E NIC එකෙන්. තත්පරේට ඉවෙන්ට් විවර් එකේ එන්ට්‍රි 20ක් විතර එනවා.:angry:

    දන්නා විදියට වින්ඩෝස් දුවන ලැප් වල මේ අවුල තියෙනවා :(

    * උබලටත් මේ ප්‍රශ්නේ තියෙනවද?? නොදන්නා අය ඉවෙන්ට් විවර් ගිහින් බලන්න

    *ගොඩදාගන්න විදියක් දන්නවද??? දැනට මම කාඩ් එක ඩිසේබල් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: asylum and akilar25

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මෙන්න මේක දාගෙන උබේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා බලපන්.

    http://filehippo.com/download_driver-booster-free/


    Realtek සයිට් එකෙත් ඩ්‍රයිවර්ස් හොයල හොයාගන්න බැරිව හිටියේ.:( උබ කියපු ගැජමැටික් එකෙන් අලුත් ඩ්‍රයිවර්ස් ගත්ත, වැඩේ ගොඩ.:) තව පොඩි හාර්ඩ්වෙයාර් එරර් එකක් එනවා ලොග් වෙන්නේ එකපාරයි. හෙමිහිට බලනවා.:dull:
    උබ ඇතුළු බම්ප් දාපු ඔක්කොටම බොහොම ස්තුතියි :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Realtek සයිට් එකෙත් ඩ්‍රයිවර්ස් හොයල හොයාගන්න බැරිව හිටියේ.:( උබ කියපු ගැජමැටික් එකෙන් අලුත් ඩ්‍රයිවර්ස් ගත්ත, වැඩේ ගොඩ.:) තව පොඩි හාර්ඩ්වෙයාර් එරර් එකක් එනවා ලොග් වෙන්නේ එකපාරයි. හෙමිහිට බලනවා.:dull:
    උබ ඇතුළු බම්ප් දාපු ඔක්කොටම බොහොම ස්තුතියි :)

    එන එරර් එක දාපන් බලන්න.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    එන එරර් එක දාපන් බලන්න.

    උඩ තියෙන එරර් එකමයි අන්තිම නොම්මරේ වෙනස්

    A corrected hardware error has occurred.

    Component: PCI Express Root Port
    Error Source: Advanced Error Reporting (PCI Express)

    Bus: Device:Function: 0x0:0x1C:0x4
    Vendor ID: Device ID: 0x8086:0x9D14
    Class Code: 0x30400
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    it doesn't seem like a sw related error.
    try disabling network adaptor and see if that stops event log flooding. if not disable it from bios.
    my wireless card is qualcomm, so no errors on event log.


    Code:
    http://www.techpowerup.com/forums/threads/whea-logger-event-id-17-flooding-system-events.219857/
    https://www.reddit.com/r/techsupport/comments/3x0fdg/whealogger_event_id_17_computer_freezes/
    http://www.naplestech.com/shopcart/whea-logger-error.asp#gsc.tab=0
    http://h30434.www3.hp.com/t5/Notebook-Operating-System-and-Recovery/WHEA-Logger-flood-Event-ID-17/td-p/5424405

    no working solution has posted on the internet though smh
     
    Last edited: