ලැප් තියෙන අයගේ මෙහෙමද?? help!!
මචන්ලා මගේ ලැප්ටොප් එකේ හාර්ඩ්වෙයාර් එරර් එකක් එනවා. හොයලබැලුවහම එන්නේ Realtek RTL8723BE Wireless LAN 802.11n PCI-E NIC එකෙන්. තත්පරේට ඉවෙන්ට් විවර් එකේ එන්ට්රි 20ක් විතර එනවා.
දන්නා විදියට වින්ඩෝස් දුවන ලැප් වල මේ අවුල තියෙනවා
* උබලටත් මේ ප්රශ්නේ තියෙනවද?? නොදන්නා අය ඉවෙන්ට් විවර් ගිහින් බලන්න
*ගොඩදාගන්න විදියක් දන්නවද??? දැනට මම කාඩ් එක ඩිසේබල් කරලා තියෙන්නේ

තව පොඩි හාර්ඩ්වෙයාර් එරර් එකක් එනවා ලොග් වෙන්නේ එකපාරයි. හෙමිහිට බලනවා.