ලැප් තියෙන අය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ලැප් එකක් අරන් අවුරුදු දෙකක් ගිහිල්ල ත් අදටත් අවුලක් නැතිව පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න Brand එක මොකක්ද කියලා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    HP Pavillion G series.

    Been using this from 2011. Replaced the battery once. I dropped a heavy item on right click key nearby the touch pad and now key doesn't work (because of my carelessness, otherwise it used to work pretty well). Not a single issue as of yet.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ලැප් එකක් අරන් අවුරුදු දෙකක් ගිහිල්ල ත් අදටත් අවුලක් නැතිව පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න Brand එක මොකක්ද කියලා

    HP pavilion DV6 3123tx using from 2010 (Battery එකපාරක් මාරු කරා)

    :love: HP :love:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    2009 ගනිපු එකක් තාම වැඩ කරනවා
    2015 ගනිපු එකක් තාම වැඩ කරනවා, ගත්ත දවසෙ වගේමයි තාම ස්ලෝ වෙලා කියලා දැනෙන්නෙ නැහැ

    දෙකම ඇපල් මැක්බුක් ප්‍රෝ

    තව 2010 ගනිපු ඒසර් ලැපක් තියනවා, බැටරියට නම් කෙලඋනා තව කීබෝඩ් එකේ ෆන්‍ශන් කී 2ක්ද කොහෙද වැඩ කරන්නෙ නැහැ
    අලුතෙන් බැටරියක් දැම්ම තාම වැඩ
     
    Last edited:

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Samsung Core i3 - Gatte 2011 :)



    Melodeyak wela naha, Gindaratama wada bolaw ;)


    e kale Rs.85,000 da koheda gaana, danata eken 1 million eha hoyala athi :) adatath wada top ekata
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    HP since 2012:love::love::love:

    HP 2000-2133TU
    attachment.php
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    HP 630 note book 2012 gaththe. charger eka pichchila local ekak daala battery ekata kela una arennda thaama hodata wada ..
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Me kiyana lap hoday kiyala panapu gaman ganna epa. wisheshayen awrudu 4k 5k 6k parana eewa. mokada oya kaaleta oya companies wala saha anek eewage oonatharam wenaskam wenna puluwan.:P:P:P
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,838
    976
    113
    Hamilton, NZ
    asus x555LD අවුරුදු 4ක් වෙනවා battery backup එකත් 3hrs තාම. :cool: ඕනි ලැපක් මාස 9කට පාරක්වත් full service එකක් දෙනවනම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් :yes: