Damn. Methana 2nd hand recommendation sahenna thiyenava. Aththatama 2nd hand ganna eka risky nadda? Nathnam oya shops reputed da?
රිස්ක් නම් ඉලෙක්ට්‍රොනික් අයිටම් හැම එකටම පොදුයි නේ.බ්‍රෑන්ඩ් නිව් වල වොරන්ටි ෆීරියඩ් එක දිග නිසා ලෙඩක් ආවොත් කවර් කරගන්න පුලුවන්.
සෙකන්ඩ් හෑන්ඩ් නම් මාස 3-6 තමයි ..අවුරුද්දක් වොරන්ටි දෙන එකෙක් ඉන්නවා කැනඩාවේ..
මැනුෆැක්චර් ඩිෆෙක්ට් නම් ඕන බෝර්ඩ් එකක එන්න පුලුවන්.එහෙම එකක් සෙට් වෙන්නේ ඉතින් කරුමෙට තමයි.
සෙකන්ඩ් හෑන්ඩ් නම් අඩුගානේ අවුරුදු 2-3ක් වත් දුවපුවා එන්නේ.බිස්නස් ග්‍රේඩ් ලැප්,තින්ක්පෑඩ් වගේ නම් හුගක්ම කම්පැණිවලින් බල්ක් පිටින් එලියට දාන ඒවා.මන් ගත්තේ එක අවුරුදු 3ක් වොරන්ටි තිබ්බ එකක්.වොරන්ටි ඉවර වෙලා මාසයක් 2ක් ගිහිල්ල මම ගන්නකොට.
මැනුපැක්චරින්වලදී ආපු ලෙඩක් නම් අර අවුරුදු තුන ඇතුලෙදී අනිවාර්යෙන්ම මතු වෙන්න ඕනේ.
හුගක් කොම්පොනන්ට්ස් අපිට එක්ස්ට්‍රීම්ලි ටෙස්ට් කරන්න පුලුවන් වොරන්ටි ෆීරියඩ් එක ඇතුලේ.
හැබැයි ඉතින් දැනගෙන ටෙස්ට් කරන්න ඕනේ.විශේෂයෙන් CPU/GPU ස්ට්‍රෙස් ටෙස්ට් වලදී.නැත්නම් ඕවා ඩැමේජ් කරගෙන නවතින්නේ.