1 කට ලැප් එකක්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මට ලක්ෂයකට ලැප් එකක් ගන්න ඕනේ. මම ගාව i5 2015 වගේ ගත්ත Dell ලැපක් තියෙනවා. මම ලොකු ග්‍රැෆික් වැඩ වීඩියෝ එඩිටින් කරන්නෙත් නෑ study වලට Lectures බලන්න එහෙම ලැප් එක පාවිච්චි කරන්නේ. ඔය ගානට ගන්න පුලුවන් මොකක්ද? ටැබ් එකක් ගන්න එක හොදයිද ඊට වඩා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    mna hithanne hodata check karala imported 2nd hand thinkpad ekak warranty ekka ganna eka hodai oya gaanata tiyena brand new ekak gannawta wada
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    HP 250 G10 i3 thama eath 130 wath wei, kalayak pawichi karana puluwn SMB set ekata awa lap ekak meka. nathnm 2nd hand thama
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Lenovo thiyenawa 1.30 ta wage 14 inch brandnew. Winsoft eke.

    Second hand business series laptops below 80k; Maharagama nam My item eke thiye, nittambuwe nam leo eke thiye.
    Thawa ona tharam shops thiye.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Damn. Methana 2nd hand recommendation sahenna thiyenava. Aththatama 2nd hand ganna eka risky nadda? Nathnam oya shops reputed da?
    රිස්ක් නම් ඉලෙක්ට්‍රොනික් අයිටම් හැම එකටම පොදුයි නේ.බ්‍රෑන්ඩ් නිව් වල වොරන්ටි ෆීරියඩ් එක දිග නිසා ලෙඩක් ආවොත් කවර් කරගන්න පුලුවන්.

    සෙකන්ඩ් හෑන්ඩ් නම් මාස 3-6 තමයි ..අවුරුද්දක් වොරන්ටි දෙන එකෙක් ඉන්නවා කැනඩාවේ..

    මැනුෆැක්චර් ඩිෆෙක්ට් නම් ඕන බෝර්ඩ් එකක එන්න පුලුවන්.එහෙම එකක් සෙට් වෙන්නේ ඉතින් කරුමෙට තමයි.

    සෙකන්ඩ් හෑන්ඩ් නම් අඩුගානේ අවුරුදු 2-3ක් වත් දුවපුවා එන්නේ.බිස්නස් ග්‍රේඩ් ලැප්,තින්ක්පෑඩ් වගේ නම් හුගක්ම කම්පැණිවලින් බල්ක් පිටින් එලියට දාන ඒවා.මන් ගත්තේ එක අවුරුදු 3ක් වොරන්ටි තිබ්බ එකක්.වොරන්ටි ඉවර වෙලා මාසයක් 2ක් ගිහිල්ල මම ගන්නකොට.

    මැනුපැක්චරින්වලදී ආපු ලෙඩක් නම් අර අවුරුදු තුන ඇතුලෙදී අනිවාර්යෙන්ම මතු වෙන්න ඕනේ.

    හුගක් කොම්පොනන්ට්ස් අපිට එක්ස්ට්‍රීම්ලි ටෙස්ට් කරන්න පුලුවන් වොරන්ටි ෆීරියඩ් එක ඇතුලේ.
    හැබැයි ඉතින් දැනගෙන ටෙස්ට් කරන්න ඕනේ.විශේෂයෙන් CPU/GPU ස්ට්‍රෙස් ටෙස්ට් වලදී.නැත්නම් ඕවා ඩැමේජ් කරගෙන නවතින්නේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    Thanx machn explanation ekata 😊