ලැප් පවර් සීන් එකක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලැප් පවර් සීන් එකක්

    ඇවිල්ලම බලපං
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මට එලකිරි එකේ යාලුවොන්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.

    අපේ පැත්තට සාමාන්‍යයෙන් කරන්ට් එක යනව ගොඩක් වැඩියි බං, මොනවහරි ගහක් කඩං වැටිල කරන්ට් නැති වුණත් ඒක හදන්නත් ටිකක් වෙලා යනවා...

    මාත් ඉතිං ලැප් එකේමයි වැඩ බං, ⁣හම්බ කරන්නෙ ඒක නිසා නේ ඉතිං කරන්ට් එක ගියාම ගොඩක් පාඩුයි බං,

    මට මොනව හරි හොඳ විදියක් කියපං ස්ථිරවම කරන්ට් එක ගියාම ඕන තරම් වෙලාවක් ලැප් එක පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක්, මට ලැප් එකයි රවුටර් එකයි ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් වුණොත් හොඳටම ඇති බං, වැඩිය වියදම් නැති(ටිකක් වියදම් යන වැඩක් වුණත් අවුලක් නෑ ;) ) මේ වැඩේ හරියට කරන්න පුලුවන් විදිවක් කියපං, මෙතැන ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො හෙමත් ඇතිනේ

    මම මෙච්චර කාලෙකට රෙප් දෙනවා කියලා නොදී ඉඳල නෑ මේකටත් කමෙන්ට් කරන අයට සළකන්නම්කො.

    දන්නෙ නැති අය බම්ප් පාරක්වත් දාන්න මචං
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    මචන් මම මේ දවස්වල ඔහොම විදියක් ගැන හොයාගෙන යනවා. දැනට නම් හිතන් ඉන්නේ UPS Battery 4ක් සමාන්තරගතව සහ ශ්‍රේණිගතව සම්බන්ද කරලා 24V output එකක් අරගෙන ඒකෙන් වැඩ කරන්න. මේ ඇටවුම charge කරන්න charger එකක් වෙනම හදන්න වෙනවා. ඒක හදන්න පුලුවන්ද කියලා තමයි මේ ටිකේ හොයලා බලන්නේ. මම technical පැත්ත දන්නේ නෑ. මම ඒ වගේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුවහම ඌ තමයි ඔය අදහස දුන්නේ.

    UPS battery පොඩි එකක් (12V) = Rs.2100
    USP battery ලොකු එකක් (12V) = Rs.8500
    Car Battery එකක් (12V) = Rs.12,000

    පොඩි එකෙන් 4ක් දාල හදන්න කියලා තමයි බලන්නේ. තව updates දෙන්නම් ඉස්සරහට.
    මීට වඩා හොඳ විදියක් තියෙනවා නම් කියපන් අනිත් අයත්. හැමෝටම වැදගත් වෙයි. :)
     
    • Like
    Reactions: sithija.h

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒක හරියන්නෙ නෑ බං මට ලැප් එකයි රවුටර් එකයි විතරක් ඔන් කරගත්තම හොඳටම ඇති බං ;)

    තෑන්ක්ස් බං
    රෙප් 16++

    :( ehenam ups ekak thamai 1kv withara paya 2k wage thiyaganna puluwan wei batry 4k neh lihgt giya gaman lap eke bright screen adu karala router eka lan connect karagena wifi off karagatta nam tikak wela thiyaganna puluwan

    reps iwarai heta dennam :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් මම මේ දවස්වල ඔහොම විදියක් ගැන හොයාගෙන යනවා. දැනට නම් හිතන් ඉන්නේ UPS Battery 4ක් සමාන්තරගතව සහ ශ්‍රේණිගතව සම්බන්ද කරලා 24V output එකක් අරගෙන ඒකෙන් වැඩ කරන්න. මේ ඇටවුම charge කරන්න charger එකක් වෙනම හදන්න වෙනවා. ඒක හදන්න පුලුවන්ද කියලා තමයි මේ ටිකේ හොයලා බලන්නේ. මම technical පැත්ත දන්නේ නෑ. මම ඒ වගේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුවහම ඌ තමයි ඔය අදහස දුන්නේ.

    UPS battery පොඩි එකක් (12V) = Rs.2100
    USP battery ලොකු එකක් (12V) = Rs.8500
    Car Battery එකක් (12V) = Rs.12,000

    පොඩි එකෙන් 4ක් දාල හදන්න කියලා තමයි බලන්නේ. තව updates දෙන්නම් ඉස්සරහට.
    මීට වඩා හොඳ විදියක් තියෙනවා නම් කියපන් අනිත් අයත්. හැමෝටම වැදගත් වෙයි. :)

    :shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ups battery වලින් 24V හාදාගෙන lm350t 3Amp adjustable voltage regulator එකෙන් , 19v වලට හදා ගන්න laptop ගොඩක් පාවිච්චි වෙන්නෙ 19v 1.5Amp, router එකට 12v 7812 regulator එකක් දාලා දෙන්නෙ , කරන්ට් එක ගියහාම auto battery power එකට රිලෙ සුවිච් පවිච්චි කරන්න

    images

    download.jpg

    relay-switches-250x250.jpg
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ups ekak ganinko

    මෙහෙම බැරිද බං,

    කාර් බැට්රි එකකට ඉන්වර්ටර් එකක් සෙට් කරලා 240v වලට හරවලා ලැප් එකේම චාර්ජර් එකට කනෙක්ට් කරනවා, 240V නේ ලැබෙන්නෙ බං, ලැප් එකටත් කිසිම අවුලක් නෑ, හැමැයි කාර් බැට්රි එකක් සම්පූර්ණයෙන් බහිනකල් ලැප් එක කොච්චර වෙලා ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ බං? අනිත් එක කාර් බැට්රි එක චාර්ජ් කරන්නෙ කොහොමද?

    උඹේ ක්‍රමෙත් හොඳයි හැබැයි ලැප් එකට ඩැමේජ් වෙයිද බං 24V දෙන්න ගියොත්

    එල බං තව ටිකක් සිද්ධිය බලලා මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරපංකො, තෑන්ක්ස් මචං

    16++
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ups battery වලින් 24V හාදාගෙන lm350t 3Amp adjustable voltage regulator එකෙන් , 19v වලට හදා ගන්න laptop ගොඩක් පාවිච්චි වෙන්නෙ 19v 1.5Amp, router එකට 12v 7812 regulator එකක් දාලා දෙන්නෙ , කරන්ට් එක ගියහාම auto battery power එකට රිලෙ සුවිච් පවිච්චි කරන්න

    images

    download.jpg

    relay-switches-250x250.jpg

    මම දැන් චාර්ජර් එක බැලුව බං, 19V 2.37A තමයි මේකෙ අවුට් පුට් එක, උඹ ඔය කියන විදියට කරොත් ලැප් එක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන් වෙයිද බං?

    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දැන් චාර්ජර් එක බැලුව බං, 19V 2.37A තමයි මේකෙ අවුට් පුට් එක, උඹ ඔය කියන විදියට කරොත් ලැප් එක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන් වෙයිද බං?

    12V 7ah battery 3 එකතු කරලා එන 36V වලින් , පැය 18 කට වැඩිය අදින්න පුලුවන් ,