ලැප් පවර් සීන් එකක්
ඇවිල්ලම බලපං
.
.
.
.
.
.
.
.
මට එලකිරි එකේ යාලුවොන්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.
අපේ පැත්තට සාමාන්‍යයෙන් කරන්ට් එක යනව ගොඩක් වැඩියි බං, මොනවහරි ගහක් කඩං වැටිල කරන්ට් නැති වුණත් ඒක හදන්නත් ටිකක් වෙලා යනවා...
මාත් ඉතිං ලැප් එකේමයි වැඩ බං, හම්බ කරන්නෙ ඒක නිසා නේ ඉතිං කරන්ට් එක ගියාම ගොඩක් පාඩුයි බං,
මට මොනව හරි හොඳ විදියක් කියපං ස්ථිරවම කරන්ට් එක ගියාම ඕන තරම් වෙලාවක් ලැප් එක පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක්, මට ලැප් එකයි රවුටර් එකයි ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් වුණොත් හොඳටම ඇති බං, වැඩිය වියදම් නැති(ටිකක් වියදම් යන වැඩක් වුණත් අවුලක් නෑ
) මේ වැඩේ හරියට කරන්න පුලුවන් විදිවක් කියපං, මෙතැන ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො හෙමත් ඇතිනේ
මම මෙච්චර කාලෙකට රෙප් දෙනවා කියලා නොදී ඉඳල නෑ මේකටත් කමෙන්ට් කරන අයට සළකන්නම්කො.
දන්නෙ නැති අය බම්ප් පාරක්වත් දාන්න මචං
ඇවිල්ලම බලපං
.
.
.
.
.
.
.
.
මට එලකිරි එකේ යාලුවොන්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.
අපේ පැත්තට සාමාන්‍යයෙන් කරන්ට් එක යනව ගොඩක් වැඩියි බං, මොනවහරි ගහක් කඩං වැටිල කරන්ට් නැති වුණත් ඒක හදන්නත් ටිකක් වෙලා යනවා...
මාත් ඉතිං ලැප් එකේමයි වැඩ බං, හම්බ කරන්නෙ ඒක නිසා නේ ඉතිං කරන්ට් එක ගියාම ගොඩක් පාඩුයි බං,
මට මොනව හරි හොඳ විදියක් කියපං ස්ථිරවම කරන්ට් එක ගියාම ඕන තරම් වෙලාවක් ලැප් එක පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක්, මට ලැප් එකයි රවුටර් එකයි ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් වුණොත් හොඳටම ඇති බං, වැඩිය වියදම් නැති(ටිකක් වියදම් යන වැඩක් වුණත් අවුලක් නෑ
) මේ වැඩේ හරියට කරන්න පුලුවන් විදිවක් කියපං, මෙතැන ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො හෙමත් ඇතිනේමම මෙච්චර කාලෙකට රෙප් දෙනවා කියලා නොදී ඉඳල නෑ මේකටත් කමෙන්ට් කරන අයට සළකන්නම්කො.
දන්නෙ නැති අය බම්ප් පාරක්වත් දාන්න මචං
Last edited:

ehenam ups ekak thamai 1kv withara paya 2k wage thiyaganna puluwan wei batry 4k neh lihgt giya gaman lap eke bright screen adu karala router eka lan connect karagena wifi off karagatta nam tikak wela thiyaganna puluwan 