ලැප් එක සර්විස් කරන්න ගෙනත් දෙන්න කිව්වා සින්ගර් එකට..
සර්විස් කරන්න ලැප් එක ෆෝමැට් කරනවද ?
නොදන්න එකෙක් බම්ප් එකක් වත් දෙන්ඩෝ..
නෑ බං
ඇතුල ගලවලා ක්ලීන් කරල දෙයි.
උබේ ඩේටා වලට මුකුත් කරන්නෙ නෑ.
හැබැයි උඹ වයිරස් තියනවා කියලා කම්ප්ලේන් එකක් දැම්මොත් රිකවර් කරන්න බැරි නම් උබෙන් අහලා ෆෝමැට් කරයි




bump

බම්ප්

ඒක ඉතින් උබ කිවොත් තමා බන්
නැත්නම් සර්විස් කරනකොට ෆොර්මැට් කරන නැ

bump


උඹේ වටිනාකියන ඩේටා ෆොටෝ එහෙම අයින් කරගෙනම දෙන්න.
සිංගර් එක ගැනනම් මගෙ කිසිම විස්වාසයක් නෑ. මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන් ඉන්නේ වැඩිපුර.![]()