ලැප් 1කේ චජර් එක ඩිරෙක්ට් කනේක්ට් කලාට ලැප&#35

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ලැප් 1කේ චජර් එක ඩිරෙක්ට් කනේක්ට් කලාට ලැප&#35

    මචන්ල මගෙ ලැප් 1කේ බැටරිය වැඩක් නැ චාජර් එක ගලවපු ගමන් ඕෆ් වෙනවා....මන් එකේ බැටරිය ගලවල චජර් එක ඩිරෙක්ට් කනේක්ට් කලාට ලැප් එකට අවුලක් නැද්ද ? එහෙම කරපු උන් ඉන්නවද ?
    බම්ප් වත් දාපන්ලා
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ල මගෙ ලැප් 1කේ බැටරිය වැඩක් නැ චාජර් එක ගලවපු ගමන් ඕෆ් වෙනවා....මන් එකේ බැටරිය ගලවල චජර් එක ඩිරෙක්ට් කනේක්ට් කලාට ලැප් එකට අවුලක් නැද්ද ? එහෙම කරපු උන් ඉන්නවද ?
    බම්ප් වත් දාපන්ලා

    Kisi awulak na... Battriya tibba ikyala awulakuth na...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    පුළුවන්, මම දන්නා දෙතුන් දෙනෙක්ම බැටරි එක දාගන්නේ නැතුව එහෙම තමා පාවිච්චි කරන්නේ