අනේ මන්දා බං.
uba kiyanne battery eka ain karala AC eken witharak wada karannada ?
ehema kalata awlak natha.
AWLAK NEHA MACHAN.MAMA AEHEMA 2 YEARS WEDA KARANAWA
මචන්ල මගෙ ලැප් 1කේ බැටරිය වැඩක් නැ චාජර් එක ගලවපු ගමන් ඕෆ් වෙනවා....මන් එකේ බැටරිය ගලවල චජර් එක ඩිරෙක්ට් කනේක්ට් කලාට ලැප් එකට අවුලක් නැද්ද ? එහෙම කරපු උන් ඉන්නවද ?
බම්ප් වත් දාපන්ලා