ලැප් (laptop) එකක් හදන්න ප්ලේස් එකක්....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන් හදන්න දෙන්න කලින් ගණන් අහලා හිටපං.

    හෙන reputed Google Review හොදම වැඩියෙන්ම තියෙන දෙහිවල තැනකට අදුරන එකෙක් ගේ i 3 1st Generation ලැප්ටොප් එකක් දුන්න.

    තිබ්බේ Service කරලා අලුතෙන් බට්ට්‍රයි යක් දාන්න. ඒ කරලා මම අලුතෙන් SSD එකක් දුන්නා ඒකට Windows අලුතෙන් දාන්න.

    දෙන්න කලින් ගණන් ඇහුවා. මේක පැය 2 න් කරලා දෙන්නම් කිවුවා. ගණන් කිවුවේ නැහැ. battery එකේ ගණන් බලන්න ඕන Service එකට නම් 5000 යි කිවුවා. Service එකට නම් ගාන වැඩි උනත් පෙට්‍රෝල් case එක නිසා ඒ දවස් වල වෙන තැනකට යන්න ගියේ නැහැ. ඔක්කොමටම උපරිම 20 ක් යයි කියලා හිතා ගෙන හිටියේ.

    ඊට පස්සේ උ ලැප් එක ගලවල බට්ට්‍ර්යි ය බලලා කිවුවා ඊලග දවසේ එන්න. බට්ට්‍රය් එක පොර ගාව නැහැ හෙට එන්නේ උට බට්ට්‍රයි එකයි Adapter එකයි ලැබෙන්නේ හෙට කියලා.(අලුත් බට්ට්‍රයි එක Charge කරන්න 90W Adapter එකක් ඕන කිවුවා. තියෙන එක 65W. ඒක දැන් කල් ඉකුත් වෙලා, හරියට වැඩ නැහැ. එකෙන් charge කරොත්, අලුත් බට්ට්‍රයි එකත් සවුත්තු වෙයි කිවුවා.) දවස් 4ක් යන්න උනා. පලවෙනි දවස් දෙකේ බඩු ආවේ නැහැ කිවුව පෙට්‍රෝල් CASE එක නිසා. ඊට පස්සේ තුන් වෙනි දවසේ බඩු ආවට හදන්න හම්බ්බ උනේ නැහැ කිවුවා Current නැති නිසා.

    කොහොම හරි හතර වෙනි දවසේ ගිහින් පැය 4ක් හිටියා පොර කරලා ඉවර වෙනකන්. මෙන්න හදල ඉවර වේලා 35,000.00 ක බිලක් දුන්නා කියපන් කෝ. හිකිලම ගියා. අදුරන කෙනාට කියනත් බැහැ.

    ඒ ලැප්ටොප් එක අවුරුදු 8 කට කලින් වගේ බ්‍රෑන්ඩ් new අරන් තියෙන්නෙත් 50 කට වගේ.

    Laptop Battery - 14,000
    Power Adapter - 7000
    Service - 5000
    SSD fixed and Software Installation - 5000
    SSD Caddy - 4000 (මම SSD එකත් එක්ක Caddy එකක් දුන්නා Brand New. දුන්නා Caddy එක ලැප් එකට ගැලපෙන්නේ නැහැ කියලා පොර එකක් දාලා.)

    Total - 35,000

    Mekanm.asdaran bn windows gahanna ssd eka gahnnai 5000
     
    • Like
    Reactions: -333-

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    Khalid ge pot ekada ?
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,387
    13,299
    113
    33
    ෆින්ලන්ඩ්
    SSD fixed and Software Installation - 5000
    Mekanm.asdaran bn windows gahanna ssd eka gahnnai 5000
    ඔව් බන්. පොර ඉස්සෙල්ලම ඔච්චර ගානක් කිවුවා නම් SSD එක සෙට් කරලා වින්ඩොව්ස් දාලා Software දාන එක මම කර ගන්නවා ඒ වැඩේ.
    අනිත් එක SSD Candy එක මු double charge කරලා. කඩේ ඕක 2000 ට අඩු යි. මු එකට 4000ක් අරගෙන බන්. Service එකට ගලපුවම ඕක CD ROM එක වෙනුවට හයි කරන්න නේ බන් තියෙන්නේ.
    Khalid ge pot ekada ?
    ඔව් බන්. එතන තමා .
    කිරියේ උන්ටත් මම කලින් ඔතන recommend කරලා තියෙනවා. දැන් නම් උට ඉස්සර වගේ business නැහැ වගේ.
    පොර දැන් තනියම කරන්නේ. ගණන් වැඩි නිසා කවුරුත් යන්නේ නැහැ වගේ.
    මු එක නිසා එන එකාගෙන් හොද ගානක් කඩනවා මට හිතුන විදියට.

    නැත්තම් ඔයිට කලින් පොර හරිම සාදාරනයි. කිසි රස්තියදුවකුත් තිබ්බේ නැහැ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් හදන්න දෙන්න කලින් ගණන් අහලා හිටපං.

    හෙන reputed Google Review හොදම වැඩියෙන්ම තියෙන දෙහිවල තැනකට අදුරන එකෙක් ගේ i 3 1st Generation ලැප්ටොප් එකක් දුන්න.

    තිබ්බේ Service කරලා අලුතෙන් බට්ට්‍රයි යක් දාන්න. ඒ කරලා මම අලුතෙන් SSD එකක් දුන්නා ඒකට Windows අලුතෙන් දාන්න.

    දෙන්න කලින් ගණන් ඇහුවා. මේක පැය 2 න් කරලා දෙන්නම් කිවුවා. ගණන් කිවුවේ නැහැ. battery එකේ ගණන් බලන්න ඕන Service එකට නම් 5000 යි කිවුවා. Service එකට නම් ගාන වැඩි උනත් පෙට්‍රෝල් case එක නිසා ඒ දවස් වල වෙන තැනකට යන්න ගියේ නැහැ. ඔක්කොමටම උපරිම 20 ක් යයි කියලා හිතා ගෙන හිටියේ.

    ඊට පස්සේ උ ලැප් එක ගලවල බට්ට්‍ර්යි ය බලලා කිවුවා ඊලග දවසේ එන්න. බට්ට්‍රය් එක පොර ගාව නැහැ හෙට එන්නේ උට බට්ට්‍රයි එකයි Adapter එකයි ලැබෙන්නේ හෙට කියලා.(අලුත් බට්ට්‍රයි එක Charge කරන්න 90W Adapter එකක් ඕන කිවුවා. තියෙන එක 65W. ඒක දැන් කල් ඉකුත් වෙලා, හරියට වැඩ නැහැ. එකෙන් charge කරොත්, අලුත් බට්ට්‍රයි එකත් සවුත්තු වෙයි කිවුවා.) දවස් 4ක් යන්න උනා. පලවෙනි දවස් දෙකේ බඩු ආවේ නැහැ කිවුව පෙට්‍රෝල් CASE එක නිසා. ඊට පස්සේ තුන් වෙනි දවසේ බඩු ආවට හදන්න හම්බ්බ උනේ නැහැ කිවුවා Current නැති නිසා.

    කොහොම හරි හතර වෙනි දවසේ ගිහින් පැය 4ක් හිටියා පොර කරලා ඉවර වෙනකන්. මෙන්න හදල ඉවර වේලා 35,000.00 ක බිලක් දුන්නා කියපන් කෝ. හිකිලම ගියා. අදුරන කෙනාට කියනත් බැහැ.

    ඒ ලැප්ටොප් එක අවුරුදු 8 කට කලින් වගේ බ්‍රෑන්ඩ් new අරන් තියෙන්නෙත් 50 කට වගේ.

    Laptop Battery - 14,000
    Power Adapter - 7000
    Service - 5000
    SSD fixed and Software Installation - 5000
    SSD Caddy - 4000 (මම SSD එකත් එක්ක Caddy එකක් දුන්නා Brand New. දුන්නා Caddy එක ලැප් එකට ගැලපෙන්නේ නැහැ කියලා පොර එකක් දාලා.)

    Total - 35,000
    oya wage ekak nam thamanma hadaganna eka hodaiy
     
    • Like
    Reactions: -333-