ලැපේ ඩිස්ප්ලේ එක..

Legion

Member
Jun 2, 2017
27
2
0
ලැපේ ඩිස්ප්ලේ එක..

මගේ ලැපේ ඩිස්ප්ලේ එකේ පැත්තක නිකන් ගැස්සෙනවා වගේ වෙනවා.. මේකෙන් මොකක් හරි වෙන්න පුලුවන්ද.. ඩිස්ප්ලේ එක යනවා වගේ දෙයක්? මෙහෙම උන එකෙක් ඉන්නවනම් කියපන්කො මචන්.:yes::yes::yes:.