ලැපේ ඩිස්ප්ලේ එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ලැප් එකේ ඩිස්ප්ලේ එක චෙක් කරන්න කියල දුන්නනේ හදන පොට් එකකට. උන්ට ඒක චෙක් කරන්න ලැපක් නැහැල්ලු. ගහපු ලැප් වල වැඩ කලේ නැහැල්ලු. එක්කෝ ඩිස්ප්ලේ එකට කෙල වෙලා වෙන්න පුළුවන් කිව්වා. නැත්තන් ලැප් එකට ඒක සපෝට් කරන්නේ නෑ කිව. උන් ගැලෙව්වද නැද්ද දන්නෙත් නෑ දුන්න විදිහටම ආයේ දුන්නා ලැප් එක නම්.

    රැම් එකත් චෙක් කරන්න දුන්නම ඒකටත් බස් ස්පීඩ් එක සෙට් වෙන ලැප් නැහැල්ලු චෙක් කරන්න.

    දැන් මම කොහොමද බන් මේ දෙක විකුනන්නේ. ඉක්මන් එකේ ඇඩ් දාල වැඩක් තියේද වැඩ කරනවද නැද්ද කියල නොදැන. 😣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    bus speed match wenna on e na. lap eka on wenna
    අනේ මන්දා අර හුත්තලා බයිලා කියෝනවද මන්දා බන්. නෙදකින් එපා වෙනවා වැඩ කරද්දී.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අනේ මන්දා අර හුත්තලා බයිලා කියෝනවද මන්දා බන්. නෙදකින් එපා වෙනවා වැඩ කරද්දී.
    apo oya kadawal wala inna un hena පණ්ඩිතයි. ගොඩක් උන් දන්නේ නැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    bus speed match wenna on e na. lap eka on wenna
    බස්පීඩ් එක මැච් වෙන්න ඕන නෑ අඩු උනොත් බූට් වෙන්නෙ නෑ. බස්පීඩ් වැඩිනම් අවුලක් නෑ. 😊