ලැපේ රැම් ටයිප් සහ SSD ටයිප් එක හොයාගන්න විදිහ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මචන්න්ලා ලැප් එකේ රැම් එකෙයි SSD එකෙයි ටයිප් එක ගොයාගන්න කොහොමද ගලවන්නෙ නැතුව?
    Ram එකේ Mhz ගානනම් CPU-Z එකෙන් පුලුවන්නෙ
    barclays උන්ට කෝල් කලා ප්‍රයිස් දැනගන්න. මුන් කිය්නවා ගලවන්නෙ නැතුව කියන්න බෑ කියලා, ලැප මේක

    ASUS TUF f17 fx706h
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මචන්න්ලා ලැප් එකේ රැම් එකෙයි SSD එකෙයි ටයිප් එක ගොයාගන්න කොහොමද ගලවන්නෙ නැතුව?
    Ram එකේ Mhz ගානනම් CPU-Z එකෙන් පුලුවන්නෙ
    barclays උන්ට කෝල් කලා ප්‍රයිස් දැනගන්න. මුන් කිය්නවා ගලවන්නෙ නැතුව කියන්න බෑ කියලා, ලැප මේක

    ASUS TUF f17 fx706h
    Cpu z eken neme BIOS walin balapan. SSD eke puluwan Device manager eken
     
    • Love
    • Like
    Reactions: NRTG and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Cpu z eken neme BIOS walin balapan. SSD eke puluwan Device manager eken
    1641462963403.png

    එලකිරි, ඔෆිස් ලැපෙ දැන් බැලුවා. :D මචන්, ගන්නවන්ම් හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? M2 එකයි NVMe කියන්නෙ එකමද?
     
    • Like
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    මචන්න්ලා ලැප් එකේ රැම් එකෙයි SSD එකෙයි ටයිප් එක ගොයාගන්න කොහොමද ගලවන්නෙ නැතුව?
    Ram එකේ Mhz ගානනම් CPU-Z එකෙන් පුලුවන්නෙ
    barclays උන්ට කෝල් කලා ප්‍රයිස් දැනගන්න. මුන් කිය්නවා ගලවන්නෙ නැතුව කියන්න බෑ කියලා, ලැප මේක

    ASUS TUF f17 fx706h
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    dubai ගියා ඩයල් එකක්. එද්දී ගේනව.
    උබේ එකට ගහන්න බෑ. ඕක gen4.
    gen3 එකක් ගනින්.
    කොහොමද ජෙනරේශන් එක කිව්වෙ?
     
    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,157
    657
    113
    To check the memory. type below command in CMD (Command prompt)

    wmic memorychip get devicelocator, partnumber, speed, capacity, serialnumber, manufacturer

    or wmic memorychip list full

    for Hard disk

    wmic diskdrive get model,serialNumber,size,mediaType

    or wmic diskdrive list full
     
    • Like
    Reactions: RudeAK and Plusky