මචන්න්ලා ලැප් එකේ රැම් එකෙයි SSD එකෙයි ටයිප් එක ගොයාගන්න කොහොමද ගලවන්නෙ නැතුව?
Ram එකේ Mhz ගානනම් CPU-Z එකෙන් පුලුවන්නෙ
barclays උන්ට කෝල් කලා ප්‍රයිස් දැනගන්න. මුන් කිය්නවා ගලවන්නෙ නැතුව කියන්න බෑ කියලා, ලැප මේක
ASUS TUF f17 fx706h
Ram එකේ Mhz ගානනම් CPU-Z එකෙන් පුලුවන්නෙ
barclays උන්ට කෝල් කලා ප්‍රයිස් දැනගන්න. මුන් කිය්නවා ගලවන්නෙ නැතුව කියන්න බෑ කියලා, ලැප මේක
ASUS TUF f17 fx706h
මචන්, ගන්නවන්ම් හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? M2 එකයි NVMe කියන්නෙ එකමද?