ලැප අරන් මාස 8කට පස්සෙ පළමු වතාවට Fan සුද්දකරා 😨

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,741
    31,080
    113
    අපායෙ දොරකඩ
    ලැප ගත්තෙ 2022 මැයි අන්තිම. Lenovo Legion 5 Pro Gen 6 (Ryzen7 5800H/16GB/512GB/RTX3060 6GB/Win10)
    ගෙනාපු දවසෙම ගලවල
    කෑලි upgrade කරාට පස්සෙ අද තමා ඉස්සෙල්ලම ගැලෙව්වෙ. ගෙදර තිබ්බ cotton buds සහ aftershave වලින් පුලුවන් උපරිමයෙන් සුද්දකරා. Fan එහෙම ඔක්කොම ගලවල කරන්න ගියේ නෑ හොඳ thermal paste ගන්න ගොඩක් සල්ලියන නිසා.

    Asaas-6.jpg


    Asaas-1.jpg


    Asaas-3.jpg


    පෙර සහ පසු ༼ つ ◕_◕ ༽つ

    Asaas-4.jpg


    Asaas-7.jpg


    Asaas-5.jpg


    Asaas-2.jpg


    වැඩේ shape වගේ නේද? ඊලඟ පාර කරද්දි විශේෂයෙන් කළයුතු / නොකළයුතු දේවල් මොනවද?