Maget ehema tiyenne, mu fan gelewwe ne kiyla tibba nisa kiwwe mn.
ෆෑන් එක ගලවන එක ලේසියි..ඇණ දෙකයි තියෙන්නෙ
fan eka screws galawala athuleth sudda kala neda?
nathnam oke pena tika witharada?
fan eken air eka eliyata dana hariye thiyena copper fins wala dust stuck wela thiyenawa, ewa sudda karanna screws galawannama one. nathnam ewa ain karanna amarui
දැක්ක විදිහට මේකෙ fan විතරක් ගලවන්න බෑ cooling block එක ගලවන්නෙ නැතිව. 100% sure නෑ. එළියෙන් පේන ටික විතරයි කලේ