ලැප අරන් මාස 8කට පස්සෙ පළමු වතාවට Fan සුද්දකරා 😨

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    9,496
    15,306
    113
    Colombo
    හවසට මාත් ලැප් එක ගලවලා ප්‍රෙශර් වොශර් එක අල්ලලා හෝදලා දාන්න ඕන
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,107
    3,443
    113
    Loading...
    @Reincarnator ඔහොම උඩින් සුද්ද කරලා වැඩක් නැහැ බං. ඕකෙ වැහිලා තියෙන යකඩ කෑල්ල ඇතුලෙ පෙතිවල රැඳිලා තිබුනා වගේ දූවිල්ල පුලුං වගේ එකතුවෙලා බ්ලොක් වෙනවා. අනිවාර්යෙන් ගලවලා හරියට බලලා, බ්ලොක් වෙලා තියෙනව නම් සුද්ද කරගනින්. අඩුම මාස 6කට පාරක්වත් දූවිල්ල තියෙනව නම් සුද්ද කරපන්. නැත්නම් රත්වෙලා බෝඩ්එක වුණත් පිච්චෙන්න පුලුවන්.

    dust.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,677
    113
    සමහර තැන් ඒහෙම දිරලා තියෙන්නේ ඔවා ගලවන්න යන්න ඒපා ශොාට් ඒක හම්බෙනවා
     
    • Wow
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    7,820
    18,458
    113
    අපායෙ දොරකඩ
    @Reincarnator ඔහොම උඩින් සුද්ද කරලා වැඩක් නැහැ බං. ඕකෙ වැහිලා තියෙන යකඩ කෑල්ල ඇතුලෙ පෙතිවල රැඳිලා තිබුනා වගේ දූවිල්ල පුලුං වගේ එකතුවෙලා බ්ලොක් වෙනවා. අනිවාර්යෙන් ගලවලා හරියට බලලා, බ්ලොක් වෙලා තියෙනව නම් සුද්ද කරගනින්. අඩුම මාස 6කට පාරක්වත් දූවිල්ල තියෙනව නම් සුද්ද කරපන්. නැත්නම් රත්වෙලා බෝඩ්එක වුණත් පිච්චෙන්න පුලුවන්.

    dust.jpg

    heat sink eka galawanne nathuwa fan eke screws 2ka ain kalla fan eka ganna barida eliyata?View attachment 195632

    දැක්ක විදිහට තනි block එකක තියෙන්නෙ. heat sink ගලවන්නෙ නැතුව fan ගලවන්න බෑ වගෙ. Try කරන්න ගියේ නෑ



    සුද්ද කලාට පස්සෙ temperatures වල අඩුවක් තේරෙනව.

    ds.png


    සිංදුවක් අහ අහ Chrome එකේ tab 40ක් විතර open කරගෙන film එකකුත් බානගමන්

    aa1-Copy.png


    aa2-Copy.png


    aa3-Copy.png



    Forza Horizon 5 එක දාල විනාඩි 10ක් විතර යනකොට

    aa4-Copy.png

    ------ Post added on Jan 28, 2023 at 10:48 PM