අපේ පැත්තෙනම් ඉන්නව සුපිරි බුවෙක්.රට වටේම තියෙන හදන්ඩ අමාරු ෆෝන් එහෙම ඌ තමයි හදන්නෙ.මං ලඟ තිබ්බ ෆෝන් එකත් ඔන් වෙන්නෙ නැතුව තිබ්බෙ.අනුරාධපුර,කුරුණෑගල යවල බැලුව.හදන්ඩ බෑම කිව්ව.පස්සෙ මුට කිව්ව.(කලින් කිව්වෙ නැත්තෙ මූ ලඟ ටිකක් *රි වැඩ තියෙනව.)මූ කිව්වනෙ බන් තව දවස් දෙක් තුනකින් එන්ඩය කියල.ගිහින් බැලින්නම් හරි.හදල අවුරුදු 2ක් විතර වෙනව තාම අවුලක් නෑ.කොම්පියුටර් කියල වෙනසක් නෑ උට.හැබැයි පුතො මම කලාවැව Area ඉන්නෙ.

