අදත් කෙල උනා බං..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    දැන් පාන්දර 4ට ලගයි.

    පෙරෙද නිදාගත්තට පස්සෙ තාම නිදි නෑ බං. ඇස් දෙක දනව පෙන්නෙත් නෑ අකුරු පවා.

    අඩේ ඊයෙ සීන් එක හැක් එකක් බං. උන් තව අපේ සර්වර්ස් 4ක් හැක් කරල අපේ ඔක්කොම 13ක් තියෙනව මට දැන් ඊයෙ මම සෙටප් කර එක හැරෙන්න අනිත් ඔක්කොම සැකයි. මේක ඉන්ටර්නල් එකෙක් කරාද කියලත් සැකයි බං. කොල්ලො ආව ගියා මාත් එක්ක වැඩ කරන එක ස්ට්‍රෙස් කියල. තරහට කෙලවන්න කරාද කියලත් සැකයි.

    අද උදේ තව ඩේටබේස් 4ක් මිසින්.

    unnamed.png

    මට දැන් ඉන්න devops එකා එක්කත් මරාගෙන කන්න තරම් තරයි. ජීවිතේට මම මිනිහෙක්ට බැනල නෑ එ විදියට. ඌ කරපු ගොඩක් දේවල් අපේ පොලිසීස් වලින් පිටින් කරල තියෙන්නෙ නිකන් කොල වල නොට් දාගෙන. ඇහුවම කියනව පස්සෙ ඩොකුයුමන්ට් කරන්නලු හිටියෙ. මම කමක්නෑ කියල අත ඇරිය ඊයෙ සීන් එක. මුලු දවසක්ම නිදි මරල ක්ලයන්ට්ලගෙන් අහගෙන එක පැයක් නිදාගන්න උනේ නෑ තව සිස්ටම් වගයක් අද ඩවුන් ඒ වලත් ඩේටබේසස් මිසින්. අර පගයට අච්චර කියලත් අදත් ෆෝන් ඕෆ්. මම ඕකව අයින් කරනව.

    මූ අඩුම තරමෙ ssh access එක වත් බ්ලොක් කරල නෑ ෆයර් වෝල් වලින්.

    දවස් දෙකක් එක දිගට වැඩ නිසා ඔලුව හරියට වැඩ කරන්නෙත් නෑ. එපා වෙනව බං. රෙඩ්බුල් වලින් ඉන්නෙ.

    මුන් බිට් කොයින් ඉල්ලනව.

    unnamed (1).png

    හෙනහුරු අපලයක් වගේ බං කෙල වෙනව කෙල විල්ලක් ආයි වැඩක් නෑ.
    ඊයෙ වාහනේ බී පිලර් එක ලග හීරිලා දන්නෑ මොකක වැදිලද කියල අද උදේ ඒක දැක්කෙ. එපා වෙනව බං.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    දැන් පාන්දර 4ට ලගයි.

    පෙරෙද නිදාගත්තට පස්සෙ තාම නිදි නෑ බං. ඇස් දෙක දනව පෙන්නෙත් නෑ අකුරු පවා.

    අඩේ ඊයෙ සීන් එක හැක් එකක් බං. උන් තව අපේ සර්වර්ස් 4ක් හැක් කරල අපේ ඔක්කොම 13ක් තියෙනව මට දැන් ඊයෙ මම සෙටප් කර එක හැරෙන්න අනිත් ඔක්කොම සැකයි. මේක ඉන්ටර්නල් එකෙක් කරාද කියලත් සැකයි බං. කොල්ලො ආව ගියා මාත් එක්ක වැඩ කරන එක ස්ට්‍රෙස් කියල. තරහට කෙලවන්න කරාද කියලත් සැකයි.

    අද උදේ තව ඩේටබේස් 4ක් මිසින්.

    View attachment 245005

    මට දැන් ඉන්න devops එකා එක්කත් මරාගෙන කන්න තරම් තරයි. ජීවිතේට මම මිනිහෙක්ට බැනල නෑ එ විදියට. ඌ කරපු ගොඩක් දේවල් අපේ පොලිසීස් වලින් පිටින් කරල තියෙන්නෙ නිකන් කොල වල නොට් දාගෙන. ඇහුවම කියනව පස්සෙ ඩොකුයුමන්ට් කරන්නලු හිටියෙ. මම කමක්නෑ කියල අත ඇරිය ඊයෙ සීන් එක. මුලු දවසක්ම නිදි මරල ක්ලයන්ට්ලගෙන් අහගෙන එක පැයක් නිදාගන්න උනේ නෑ තව සිස්ටම් වගයක් අද ඩවුන් ඒ වලත් ඩේටබේසස් මිසින්. අර පගයට අච්චර කියලත් අදත් ෆෝන් ඕෆ්. මම ඕකව අයින් කරනව.

    මූ අඩුම තරමෙ ssh access එක වත් බ්ලොක් කරල නෑ ෆයර් වෝල් වලින්.

    දවස් දෙකක් එක දිගට වැඩ නිසා ඔලුව හරියට වැඩ කරන්නෙත් නෑ. එපා වෙනව බං. රෙඩ්බුල් වලින් ඉන්නෙ.

    මුන් බිට් කොයින් ඉල්ලනව.

    View attachment 245006
    Pentest VA කරගන්න ඕන නම් මට කතාකරපන්. Policy review, audits සෙරම කරනවා.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Pentest VA කරගන්න ඕන නම් මට කතාකරපන්. Policy review, audits සෙරම කරනවා.
    Ela, kohomath mata dan ekek wath sure naa. zero trust policy ekak impliment karanna wenawa.

    Usdt 40 ne bn.dila dapan
    no need machan, fortunately we got backups.
    ------ Post added on Jan 12, 2025 at 4:09 AM
     
    • Love
    Reactions: wlanka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    දැන් උඹේ ඔය සර්වර් වල පස්වඩ් වැඩ කරන හැමො ලගම තියෙනවද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    උදේ පාන්දරම කෙලවුනා කෙලවුනා ගාන්න එපා බොල. අපිටත් කෙලවෙනවා ඕවා ඇහුවම
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    මේකත් අර ජම්බෝලපිටිය ඩයරි,චන්දිගාර් කෙල්ල,පීම් අක්කා වගේ thread series එකක්ද?....මේවනම් කමක් නෑ ඉගෙන ගන්න දෙයක් හරි තියෙනවා නෙහ්😹
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    මමත් සේම් සිටිවේෂන් මූණ දීලා තියනවා.....බැකප් කරපන් දවසින් දවස හරි

    01. ON-SITE BACKUP
    02. OFF-SITE BACKUP
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ ටිකක් අමුතු පොරක් නේද.
    Family life එක අවුල් වෙලා තියනවා කියලා over thinking එක normal ද ඇහුවෙ
    මිනිස්සු එක්ක relationships අවුල් ඇති.

    Anyways chatgpt එක්ක සෙට් වෙලා logs එහෙම check කරපං.

    Lead developer කෙනෙක් උනත් පැය 6 ට වඩා brain එකෙන් වැඩක් ගන්න බැහැ caffine උඩ හිටියත්. Brain එක jogi තමයි daanne ඊට පස්සේ.

    Rest එකක් අරං පිලිවෙලට hadapan. Backup තියනව නම් critical case ටික worse වෙන්න නොදී shape කරල Rest එකක් ගනින්. උඹ ඔතන dangaluwa කියල හොඳ දෙයක් වෙන්නේ නැහැ නැත්තන්.

    Client ලට කියපන් කෑ ගැහුවා කියලා process එක speed වෙන්නේ නැහැ we're working on it කියල. ඇත්තටම brain එකට rest එකක් දෙන එකත් work process ekema part එකක්.