ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

AnuradhaRa

Well-known member
  • මචන් මම ආසම වර්ගයක් .මම ආසවට 2013 දි ගත්තා පැටියෙක් 25000.00 ට මචන් උන්ගෙන් එන ගද මට දරාගන්න බෑ බන්. නාවලා විනාඩි 10 ක් යන්න කලින් ආයෙ උන්ගෙ ඇගෙන් ඒ ගද එනවා. මම නෙට් එකෙත් සර්ච් කලා .ගොඩක් කට්ටිය කියන්නෙ ඒක ගදක් විදිහට හිතුවොත් ලැබ් ලා ඇති කරන්න බෑ ඒක උගෙ සුවද කියල හිතන්න කියල.
    ඒ වුනාට මට හරි ගියේ නෑ බන් ඒ ගද මම මාස 4 ක් තියාගෙන ඉදල දුන්නා බන් දැන් ඌ හේන තඩියෙක් වෙන්නඇති

    උඹ ගෑනියෙක් ගත්ත දවසටත් ඕක කියයිද දන්නෙ නෑ :rofl:

    අපේ ගෙදර ඉන්නෙ ලෝකල් බව්වෙක්. ඒ වුණාට එයාට ගොඩක් ලබ්බඩෝලගෙ ලක්ෂණ තියෙනව. ඌ බිම දිග ඇදිල කකුල පස්සට දාගෙන බඩ බිම ගාගෙන ඉන්නව ගොඩක් වෙලාවට. පොඩි කාලෙත් එහෙම ඉන්නව :love: ඌ අපි ගාවට ඇවිල්ල අපේ ඔඩොක්කුවට හොම්බ තියං ඉන්නව.

    කොහොමහරි මෙයා ගාවිනුත් පොඩි කාලෙ අමුතු බෙහෙත් ගඳක් වගේ ආව. හරි අමාරුයි ඒ ගඳ ඔලුවට. විස කෙමිකල් ගඳක් ආවෙ. ලොකු වුණාම ඒ ගඳ ආවෙ නෑ..
     

    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    There are some Goldador Puppies (Golden Retriever+ Labrador Retriever) for sale
    2 months old
    If anybody interested put a PM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ape inne normal ballek. Kan ahenne na podi kaale idan. Rathinna wage loku sadda witharai ahenne. Lehuwama nawathinnathuwa duwala game aathaatharaman wenawa. Gedara waththa gettu dala wahanna kramekuth na. Ithin digatama badala thiyanne :(
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Ape inne normal ballek. Kan ahenne na podi kaale idan. Rathinna wage loku sadda witharai ahenne. Lehuwama nawathinnathuwa duwala game aathaatharaman wenawa. Gedara waththa gettu dala wahanna kramekuth na. Ithin digatama badala thiyanne :(

    adee paw ban. hoda karaganna widiyak nethuwa athi neda?
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    wife ta hitapu GS eki nathiuna.. :(

    dan meyin ekek aran dennalu. kohenda ganna puluwan patiyek?

    keeyak wage wenawada?

    GANNA EPA BAN
    KANNA DEEELA IWARAYAK NA
    OKUNGE BADE HILAK THIYENWA

    GEDARA KISIMA DEYAK THIYA GANNA
    AHU WENA HAMA EKAMA KANAWA