ලැබුවාවූ නව වසරට පවුසිගේ සුබ පතුමයි මේ ~~
ලැබුවාවූ නව වසර සියලු ග්‍රහ දොස් ,කැපිලි කෙටිලි ,කොඩිවින ,බාදක,සියලු රෝග දුරුවී සියලු සිතේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා.....

ලැබුවාවූ නව වසර සියලු ග්‍රහ දොස් ,කැපිලි කෙටිලි ,කොඩිවින ,බාදක,සියලු රෝග දුරුවී සියලු සිතේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා.....

උදහස් නොවන කටයුතු සිදු නොම වේවා
අදහස් අලුත් වී නව මං හෙලි වේවා
නිදහස් ජීවිත ගුණ දහමින් නාවා
දෙදහස් එකොලහේ සැමටම සුබ වේවා...

අදහස් අලුත් වී නව මං හෙලි වේවා
නිදහස් ජීවිත ගුණ දහමින් නාවා
දෙදහස් එකොලහේ සැමටම සුබ වේවා...