ලැබූ ජය සාමකාමිව සමරන්න.-සජිත්🛑

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    පැවැති ජනපතිවරණ තමන් 40% ක් ලාබා තියුණු ජයක් ලබාගත් බව සජිත් මහතා විශෙශ ප්‍රකාෂයක් නිකුත්කරමින් පවසා සිටිනවා..
    තැපැල් ජන්ද වලින් පසු පසින් සිටියත් ආසන සහ උතුරැ නැගෙනහිර ජන්ද වලින් තමන් විශිෂ්ට ජයක් ලැබෙන බවට ආරංචි මාර්ග සදහන් කරන බව ඔහු දන්වා සිටියා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,922
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දරෙයි සජියයි සෙට් කරොත් කොහමද ආතල් එක? 🙈

    දෙන්නම එකට තියලා මාජ්ජ සාකච්චාවක් තිව්වොත් හම්මෝ. 🫢
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    පැවැති ජනපතිවරණ තමන් 40% ක් ලාබා තියුණු ජයක් ලබාගත් බව සජිත් මහතා විශෙශ ප්‍රකාෂයක් නිකුත්කරමින් පවසා සිටිනවා..
    තැපැල් ජන්ද වලින් පසු පසින් සිටියත් ආසන සහ උතුරැ නැගෙනහිර ජන්ද වලින් තමන් විශිෂ්ට ජයක් ලැබෙන බවට ආරංචි මාර්ග සදහන් කරන බව ඔහු දන්වා සිටියා..

    වැඩි දුරටත් එතුමා පවසා සිටියේ
    උතුරු නැගෙනහිර ඇතුලේ තමා ලංකාව තියෙන්නේ. තමා මෙමගින් විශිෂ්ට ජයක් ලබා ගණු ඇති බව ද? 😂