ලැබෙන්න යන සහනේ ගැන නිවුස් එක ආවාද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක හොදයි. ගෙවල් වලට වෙලා ගොන් තර්ක දදා ඉන්න උන් ටිකටත් දැනෙනවනේ. බැහැපල්ලා එලියට එහෙම උනාම. අර කොල්ලෝ මැරෙනවා රටේ අනාගතය ටිකක් හරි ගොඩ ගන්න. එකටත් ගොන් ටෝක් දිදී තාම ඉන්න හුගක් උන් ඉන්නවා
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    CEYPETCO increases prices of fuel with effect from midnight today. New prices are: Petrol Octane 92 Rs. 378, Octane 95 Rs. 493, Auto Diesel Rs. 296 & Super Diesel Rs. 600 per litre - Pion, CPC- adanewsheta.lk
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    මේ අදෘශ්‍යමාන සහන කාලයක තමයි ඉන්නෙ. තව වැඩි වෙන්න ඕනෙ පොතේ හැටියට.
     

    Sen-lu

    Well-known member
  • ceypetco thanikarama inna horu bn, anith rajaya ayathana okkoma lost onna oya horu nisa.
    ceypetco තෙල් ඕඩර් තවම ගන්නෙ ෆැක්ස් එකකින්. හේතුව නැත්නම් ෆැක්ස් එක ගෙනල්ල මේසෙ උඩින් තියන පියන් රස්සාව නැතිවෙන එක. ජොබ් අඩුඋනාම දේසපාලුවොන්ට පුරවන්න තැන් නැතිවෙනවනෙ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩේ උඹ විහිලුවට නේද කියන්නේ 500 වෙයි කියල ? :confused:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    CEYPETCO FUEL PRICE නිවාඩු දවස් වල වැඩි වෙන්නේ නැහැ, දන්න නිසා කියන්නේ..
    සතියේ දවස් වල තමයි වැඩි වෙන්නේ, ලඟදි වැඩි වෙන එකක් නැහැ බොහෝ දුරට..
    ආණ්ඩුව පෙරලුනොත් පොඩි ගානකින් අඩු වෙන්න චාන්ස් එකක් තියෙනවා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ceypetco තෙල් ඕඩර් තවම ගන්නෙ ෆැක්ස් එකකින්. හේතුව නැත්නම් ෆැක්ස් එක ගෙනල්ල මේසෙ උඩින් තියන පියන් රස්සාව නැතිවෙන එක. ජොබ් අඩුඋනාම දේසපාලුවොන්ට පුරවන්න තැන් නැතිවෙනවනෙ.
    2019 වෙනකම් ඕඩර්ස් දැම්මේ නම් ෆැක්ස් එකෙන් තමයි, ඒත් අර්ජුන ඒක මොබයිල් ඇප් එකකට වෙනස් කරා,
    ඇමති කෙනෙක් කරපු මම දැකපු පට්ටම මොලේ ඇති වැඩේ.. ඇප් එක හදන්න තර්ඩ්පාටි කම්පනි එකකට දෙන්නේ නැතුව අයිටී ඉන්ජිනියර්ස්ලා
    සිපෙට්කෝ එකේ අයිටී ඩිවිශන් එකට ෆුල්ටයිම් ගත්තා, සුපිරි ඇප් එකක් හැදුවා,
    ඒත් තාම ෆැක්ස් එකෙන් ඕඩර් දාන මිනිස්සු නැතුව නෙමෙයි,
     
    • Like
    Reactions: Sen-lu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,947
    113
    එකමත් එක රටක
    ඔහොම වැඩි කරන එකක් නෑ නේ බන් කොහෙවත්.
    ඔය දාල තියන උන් කියන්නෙත් වෙන කතාවක්. කවද එහෙම වෙයිද වගේ නේ ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    IOC mulin wadi karawi. ita passe ceypetco

    danata Diesel walin paduwa 50 + LKR. eka nisa wadi karawi aiyth ikmanata